ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටAmazon Prime Video සේවාව හඳුන්වාදීමට කටයුතු කළේය. මෙම සේවාව Amazon Prime Video තාක්ෂණයෙන් බලගැන්වූ නවතම ViU Hub 2.0 ඩිකෝඩරය සඳහා හඳුන්වාදී ඇතැයි එම සමාගම කියයි.
භාවිතයට පහසු interfaceඑකකින් සමන්විතAmazon Prime Video (APV) සේවාව හරහා ප්‍රේක්ෂකයන්ට නොනවතින රසවින්දනයක් ලබාදීම සඳහා සම්මානලාභී Amazon Originals ජනප්‍රිය හොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට, කතා මාලා, ළමා වැඩසටහන් සහ තවත් බොහෝ දේ ඇතුළත් අන්තර්ගතයන් ගෙන එයි. සෑම කෙනෙකුටම රසවිඳිය හැකි වැඩසටහන් රැසක් Amazon Prime Videoඔස්සේ ගෙන එන අතර, Amazon Prime Video සේවාවට ලියාපදිංචිවී සිටින පාරිභෝගිකයන්ට නවතම VIU HUB 2.0 ඩිකෝඩරය හරහා තමන් කැමති වැඩසටහන් රූපවාහිනිය ඔස්සේද නැරඹීමේ පහසුව ලබාදී ඇත.
ඩයලොග් ටෙලිවිෂන් ව්‍යාපාර අංශ ප්‍රධානී චිරන්ත ද සොයිසා මහතා මෙම හඳුන්වාදීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “දැනුම, විනෝදය සමග උසස්ම රසවින්දනයක් සිය ප්‍රේක්ෂකයන්ට ලබාදීමට කටයුතු කරන ඩයලොග් ටෙලිවිෂන් අපගේ නවතම ViU Hub ඩිකෝඩරය හරහා Amazon Prime Video සේවාව මෙරටට ප්‍රථම වරට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වෙනවා. දිනෙන් දින වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ රසවින්දන අවශ්‍යතාවලට ගැලපෙන සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් රසාස්වාදය ලෙස අප සැමවිටම කැපවෙන අතර, Amazon Prime Video වැනි on-demand streamingපහසුකම් හරහා මෙම කාලසීමාවේදී අපගේ පාරිභෝගිකයන්ට නිවසේම රැඳෙමින් ඔවුන් කැමතිම ලොව ජනප්‍රියතම වැඩසටහන් කැමති වෙලාවට නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.” හවුල්කාරීත්වයක
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
Amazon Prime Video ඩයලොග් ටෙලිවිෂන් වෙතින්