IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමයට සම්මාන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ ගෘහ පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුකු වනHemas Consumer Brands  හි ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist  සම්මානයත් දිනාගනු ලැබීය. 

වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින් තව තවත් තහවුරු වෙයි. පසුගිය අභියෝගාත්මක කාල වකවානුවේ දී පවා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට සහනයක් සහ ශක්තියක් වෙමින් ඔවුන් බලගන්වන්නට කළ කැපකිරීම මෙම ගෞරව සම්මානවලින් වඩා වඩාත් ඇගයීමට ලක්විය.

දශක දෙකකට වැඩි කාලයක සිට පැවත එන සිය උරුමය සමඟ පාරිභෝගික ජනතාවට ඉහළ සේවාවක් ලබා දෙමින් ඉදිරියට යන Diva සන්නාමය, උසස් තත්වය, සාධාරණ මිල සහ විශ්වාසනීයත්ව යන මූලික ගුණාංග මත පදනම්ව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා නිවැරදිව සපුරාලීමට ගුණාත්මක නිෂ්පාදන සපයයි. රටේ ප්‍රධානතම අලෙවිකරණ ආයතනයක් වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  සමඟ එක්ව සංවිධානය කළ Effie සම්මාන උළෙලේ දී සිය පාරිභෝගිකයන්ට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම වෙනුවෙන් Diva සන්නාමයේ කාර්යසාධනය ඇගයීමට ලක්විය.

ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දැක්වූ ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකරු (Diva සන්නාමය), නාමල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “අප සන්නාමය ආරම්භ කළ දා පටන් මේ දක්වා අපත් සමඟ විශ්වාසයෙන් සිටින සියලු‍ පාරිභෝගික ජනතාවට මේ සම්මානය ඉතාම සතුටින් පුදකරන්න කැමතියි. අපගේ සාර්ථකත්වයේ රහස ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ සහයෝගයයි. අපි ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතා අනුව වඩාත් හොඳ සේවාවක් ලබාදීමට කැපවී සිටිනවා.”



අදහස් (0)

Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමයට සම්මාන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 423 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 148 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 40 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 24 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site