IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


FitsAir ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවා ආරඹයි

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත. 

ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, සතිපතා ගුවන්ගමන් වාර 04ක් සමගින් එය දියත් කිරීමට නියමිතව තිබේ. FitsAir ගුවන් සමාගම සිය මෙහෙයුම් පුළුල් කිරීම ඔස්සේ කලාපීය ගුවන් සේවා අංශයේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වන අතර, දැරිය හැකි මිලකට සහ විශ්වාසවන්ත ගුවන් ගමන් සඳහා වැඩිවන මගීන්ගේ ඉල්ලු‍ම සපුරාලීම සඳහා FitsAir හි කැපවීම ද ඉස්මතු වේ. 

ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම, FitsAir ගුවන් සමාගමෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසින් කැපී පෙනේ. එමෙන්ම මෙම නවතම ගුවන් මාර්ගය ඔස්සේ වෙළෙඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය වන අතර, දැරිය හැකි මිලකට ගුවන් මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගුවන් සේවාවක් වශයෙන් ද ස්ථානගත වේ. 



අදහස් (0)

FitsAir ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවා ආරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අර්බුදයට පෙර තිබු තැනට එන්න තවත් වසර දෙකක් යාවි
2025 මාර්තු මස 27 75 0

ශ්‍රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තත් ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ පැවැති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට ළඟා වීමට අවම වශයෙන් ත


ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් මෙරට සිල්ලර බැංකු ව්‍යාපාරය අත්හරී
2025 මාර්තු මස 27 88 0

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය (wealth and retail banking) වෙනත් පාර්ශ්ව


ශ්‍රී ලංකා ටෙලිකොම් වසරකට පසුව ලාභාංශ ගෙවයි
2025 මාර්තු මස 27 33 0

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිම


විදේශ ණය පනත පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට අනුමැතිය
2025 මාර්තු මස 27 10 0

විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයති


සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කෙරේ
2025 මාර්තු මස 27 7 0

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස


Softlogic Life සමාගම Allianz Life Insurance Lanka අත්පත් කරගැනීමට යයි
2025 මාර්තු මස 27 12 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 467 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 677 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1362 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site