IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


IMF වැඩසටහන වෙනස් කරන්න බෑ -ආචාර්ය සමරතුංග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන්, අදහස් දැක්වීමක් කළේය. ඒ “IMF න්‍යාය පත්‍රය: 2025 පශ්චාත් ශ්‍රී ලංකාව සඳහා ඇති අවස්ථා සහ අභියෝග” යන මාතෘකාව යටතේ, Daily FT,  ACCA  සහ  ICC Sri Lanka වෙබ් සම්මන්ත්‍රණය අතරතුරේදීය.
IMF වැඩසටහන සම්බන්ධයෙන්, අන්‍යෝන්‍ය වශයෙන් ඇතිකරගත් එකඟතාවට අනුව, යළි එය වෙනස් කිරීමට ඉඩක් නැති බවත් එම වැඩසටහන තුළ රැඳී සිටීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත්, ආචාර්ය සමරතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.



අදහස් (0)

IMF වැඩසටහන වෙනස් කරන්න බෑ -ආචාර්ය සමරතුංග

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්
2025 ජනවාරි මස 17 47 0

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.168 ක් සංචාරක කර්මාන්තයෙන් උපාය ගැනීමත් සමග මෙම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක මුදලක් උප


ඖෂධ හිඟය විසඳීමට පුළුල් ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි ඇඩ්වොකාටා කියයි
2025 ජනවාරි මස 17 18 0

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන බරපතළ ඖෂධ හිඟය විසඳීම සඳහා පුළුල් ප්‍රසම්පාදන නීතියක් පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.


නව තෙල් පිරිපහදුවට ඉදිකිරීමට චීනයේ සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 17 31 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදු


IMF වැඩසටහන වෙනස් කරන්න බෑ -ආචාර්ය සමරතුංග
2025 ජනවාරි මස 17 43 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන්, අදහස


රබර් අපනයන ආදායමේ සියයට 7ක වර්ධනයක්
2025 ජනවාරි මස 17 9 0

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන අපනයන ආදායම 2023 වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු මාස 11දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67 දක්වා සියයට 7 ක ප්‍රතිශතයකින් වර්


අරවින්ද හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 ජනවාරි මස 17 9 0

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අරවින්ද ද සිල්වා මහතා පත් ක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 327 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site