පවතින තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතියට සිදුවන බලපෑම හැකිතාක් අවම කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් රටේ සියලුම සිසුන්ට හා ගුරුභවතුන්ට බාධාවකින් තොරව සිය ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවීම සඳහා ඩයලොග් ටීචර්ස් පැකේජ නමින් විශේෂ පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.
කොවිඩ්-19 තෙවන රැල්ල සමඟ දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපනික ආයතන වසාදැමීමට පියවර ගෙන ඇති තත්වයක් තුළ ‘Zoom සහ Microsoft Teams වැනි Online මාධ්‍ය වැඩි වශයෙන් භාවිතයට ගන්නා පසුබිමක, දරුවන්ට බාධාවකින් තොරව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට හැකියාව සැලසෙන බවට තහවුරු කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරයි.
ඉහත සඳහන් කළ Online ක්‍රම දෙක ඉගෙනුම් සඳහා භාවිත කරන ඕනෑම අධ්‍යාපනික ආයතන සඳහා රු. 900 (+බදු) ක වටිනාකමකින් යුත් ඩයලොග් ටීචර්ස් පැකේජය රු. 600 (+බදු) විශේෂ මිලකට ලබාදෙන අතර, එය 30% ඉතිරියකි. මීට අමතරව එම අධ්‍යාපනික ආයතන විසින් ඩයලොග් හි රු.540/- Work & Learn Lite පැකේජයadd-on කරගන්නේ නම් ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ට ඉහත සඳහන් මාධ්‍ය හතරින් Online ඉගැන්වීම් කටයුතු සඳහා Unlimited Data හිමිවේ. තවද පාසල් සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ඔවුන් වෙනුවෙන් හඳුන්වාදුන් රු. 900 (+බදු) Dialog Home Broadband Starter , රු. 220ක් වටිනා Dialog Work & Learn Lite පැකේජයadd කරගැනීමේ පහසුවද සලසා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධ්‍යාපනික ආයතනවලට ඩයලොග් විශේෂ පැකේජ