IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අන්නාසි ගොවියාට කොටදෙනියාවෙන් සල්ලි

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩාබර් ඉන්දියා සමාගමේ අනුබද්ධිත ඩාබර් ලංකා පෞද්ගලික සමාගම පලතුරු ආශ්‍රිත සිසිල් බීම නව නිෂ්පාදනාගාරයක් කොටදෙනියාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ  විය.

ආන්නාසි යුෂ නිෂ්පාදනයටත් ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත්, ඩාබර් ඉන්ටර්නැෂනල්හි සභාපති ආචාර්ය ආනන්ද් සි බර්මන් සහ ඩාබර් ඉන්දියා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී සුනිල් ඩුග්ගල් යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

අන්නාසි ගොවියාට කොටදෙනියාවෙන් සල්ලි

යොහාන් Monday, 06 May 2013 06:07 PM

විදේශ රටවල් අපේ රටේ ආයෝජනා කරන්න එපා නම් ඔය කියන කට්ටියම ඒ කර්මාන්ත ශාලාව අරින්න.(නදී)

:       0       0

චන්ද්‍ර Thursday, 09 May 2013 07:14 AM

රජයට අයත් කිසිම පාඩුවක් නොලැබූ නාරාහේන්පිට අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව සතූ පලතුරු ජෑම් කොම්පැනිය කාටද දුන්නනේ.දැන් ඉතින් ලංකාවම ජෑම් වෙලා!! (නි)

:       0       0

තිසල් Sunday, 05 May 2013 11:28 PM

මමනම් දන්නා නිසා කියන්නේ. අපි ඉන්දියාවට ගෙඩි පිටින් විකිනෙමින් තියෙන්නේ. මෙහෙම ගියොත් ලංකාව ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය වෙන එක නවත්වනවා බොරු. ඔන්න මම කීවා.(නදී)

:       0       0

අරුණ Thursday, 09 May 2013 06:57 PM

ඇත්තෙන්ම මෙය ඉතාම හොඳ කාලෝචිත ඇගයිය යුතු ක්‍රියාවක්. රටේ රැකියා දුලබ්, ආර්ථික ගැටළු ඇති මොහොතක ,තරුණ ශ්‍රමය අපතේ නොගොස් දාමරික සමාජයක් ගොඩ නගනවාට වඩා මෙවැනි දේ කරන ගැන ස්තුතියි.(නදී)

:       0       0

චලන Thursday, 16 May 2013 09:38 AM

අයි.පී.එල් යන කොල්ලොන්ට බනින්න එපා.(නදී)

:       0       0

රාජ් Monday, 06 May 2013 04:35 AM

මේ ඉන්නේ අපේ අරයා නේද? (නි)

:       0       0

නෙල්සන් ද සිල්වා Wednesday, 08 May 2013 12:01 AM

දැනටමත් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා තමයි. නමුත් පලතුරු බොහෝ ප්‍රමාණයක් අපතේ යනවනේ. ඒ නිසා ඒවා යොදාගෙන යම් නිෂ්පාදනයක් කළ හැකි කර්මාන්ත ශාලාවක් කව්රු ආරම්භ කළත් එය අපේ ගොවියටත් රටටත් ප්‍රයෝජනයක් නෙමෙයිද? (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 10:39 PM

රටක සංවර්දනය කියන්නේ රටේ තියන සල්ලි ටික පිට මිනිස්සුන්ට අරන්යන්න දෙන එකද? පිට රටවලින් සල්ලි රටට ඒමද? දන්නෙනැති නිසා ඇහුවේ (නි)

:       0       0

සදුනි Tuesday, 14 May 2013 02:22 PM

රටට විදේශ ආයෝජන ගෙනෙන කොටත් බනිනවා. කර්මාන්ත ශාලා වහනවා කියලත් බනිනවා. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු.(නදී)

:       0       0

ගයාන් Wednesday, 08 May 2013 12:59 PM

අපේ රටේ දේශප්‍රේමියෝ හරියට ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)

:       0       0

රාජ් Monday, 13 May 2013 08:23 PM

බලාගෙනයි, ප්‍රවේශමෙන්... (නි)

:       0       0

නිශාන්ත Monday, 06 May 2013 08:52 AM

හොද වැඩක්.(නදී)

:       0       0

සාගර Friday, 17 May 2013 12:24 PM

අන්න හොද වැඩක්

:       0       0

වරුණ Tuesday, 07 May 2013 04:44 PM

ඉන්දියාවට ආදරේ මොකද දන්නවද උපුල් මේගොල්ලන්ගේ කට්ටිය ඉන්දියාවෙන් පරස්ථාවල් කරගෙන තියෙනවා කියන්නේ?(නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 09 May 2013 10:40 AM

අර එක්කෙනාට කොමිසන් එක කීයද දන්නේ නැහැනේ.(නදී)

:       0       0

සුමිත් Monday, 06 May 2013 10:05 AM

අනේ මහත්තයෝ හම්බකරා මදිද? ඔය විදියට දුන්නම අපේ ඉදිරි පරම්පරාව කොහෙද යන්නේ?.(නදී)

:       0       0

ඩී. උපුල් Sunday, 05 May 2013 05:43 PM

මේ මහත්තුරු ඉන්දියාවට හරීරීරීරීම ආදරෙයි වගේ නේද? ඇයි ඒ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

රෝයි Tuesday, 07 May 2013 06:37 PM

ශ්‍රී ලංකාවේ නැද්ද අඩුගානේ ජෑම්වත් හදන්න කෙනෙක්? (නි)

:       0       0

නන්දලාල් Friday, 10 May 2013 06:37 AM

කොහොමද ටිකිරි මොලේ ..... (නි)

:       0       0

බන්දුල Monday, 13 May 2013 11:33 AM

අන්නාසි වගාකරන ගොවියෝ නම් පලදාව විකුණගන්න බැරිව දිවිනසාගත්තා කියලා අපි අහල නැහැ. නමුත් එළවලු, වී සහ දෙහි වගාකරන ගොවියෝ නම් එහෙම වෙලා තියනවා. රජය මැදිහත්වෙලා ඒ අය වෙනුවෙනුත් යම්කිසි දෙයක් කරන්න පුලුවන්නම් ඒක ඉතාමත් ප්‍රතිඵලදායි වෙන බව නිසැකයි. (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 06 May 2013 12:02 PM

මේවා ප්‍රශ්න නෙවේ අයි.පී.එල්. තමයි ප්‍රශ්නය.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 138 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 123 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 712 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2005 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site