ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩාබර් ඉන්දියා සමාගමේ අනුබද්ධිත ඩාබර් ලංකා පෞද්ගලික සමාගම පලතුරු ආශ්‍රිත සිසිල් බීම නව නිෂ්පාදනාගාරයක් කොටදෙනියාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ආන්නාසි යුෂ නිෂ්පාදනයටත් ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත්, ඩාබර් ඉන්ටර්නැෂනල්හි සභාපති ආචාර්ය ආනන්ද් සි බර්මන් සහ ඩාබර් ඉන්දියා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී සුනිල් ඩුග්ගල් යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අන්නාසි ගොවියාට කොටදෙනියාවෙන් සල්ලි
යොහාන් Monday, 06 May 2013 06:07 PM
විදේශ රටවල් අපේ රටේ ආයෝජනා කරන්න එපා නම් ඔය කියන කට්ටියම ඒ කර්මාන්ත ශාලාව අරින්න.(නදී)
චන්ද්‍ර Thursday, 09 May 2013 07:14 AM
රජයට අයත් කිසිම පාඩුවක් නොලැබූ නාරාහේන්පිට අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව සතූ පලතුරු ජෑම් කොම්පැනිය කාටද දුන්නනේ.දැන් ඉතින් ලංකාවම ජෑම් වෙලා!! (නි)
තිසල් Sunday, 05 May 2013 11:28 PM
මමනම් දන්නා නිසා කියන්නේ. අපි ඉන්දියාවට ගෙඩි පිටින් විකිනෙමින් තියෙන්නේ. මෙහෙම ගියොත් ලංකාව ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය වෙන එක නවත්වනවා බොරු. ඔන්න මම කීවා.(නදී)
අරුණ Thursday, 09 May 2013 06:57 PM
ඇත්තෙන්ම මෙය ඉතාම හොඳ කාලෝචිත ඇගයිය යුතු ක්‍රියාවක්. රටේ රැකියා දුලබ්, ආර්ථික ගැටළු ඇති මොහොතක ,තරුණ ශ්‍රමය අපතේ නොගොස් දාමරික සමාජයක් ගොඩ නගනවාට වඩා මෙවැනි දේ කරන ගැන ස්තුතියි.(නදී)
චලන Thursday, 16 May 2013 09:38 AM
අයි.පී.එල් යන කොල්ලොන්ට බනින්න එපා.(නදී)
රාජ් Monday, 06 May 2013 04:35 AM
මේ ඉන්නේ අපේ අරයා නේද? (නි)
නෙල්සන් ද සිල්වා Wednesday, 08 May 2013 12:01 AM
දැනටමත් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා තමයි. නමුත් පලතුරු බොහෝ ප්‍රමාණයක් අපතේ යනවනේ. ඒ නිසා ඒවා යොදාගෙන යම් නිෂ්පාදනයක් කළ හැකි කර්මාන්ත ශාලාවක් කව්රු ආරම්භ කළත් එය අපේ ගොවියටත් රටටත් ප්‍රයෝජනයක් නෙමෙයිද? (නි)
සරත් Thursday, 16 May 2013 10:39 PM
රටක සංවර්දනය කියන්නේ රටේ තියන සල්ලි ටික පිට මිනිස්සුන්ට අරන්යන්න දෙන එකද? පිට රටවලින් සල්ලි රටට ඒමද? දන්නෙනැති නිසා ඇහුවේ (නි)
සදුනි Tuesday, 14 May 2013 02:22 PM
රටට විදේශ ආයෝජන ගෙනෙන කොටත් බනිනවා. කර්මාන්ත ශාලා වහනවා කියලත් බනිනවා. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු.(නදී)
ගයාන් Wednesday, 08 May 2013 12:59 PM
අපේ රටේ දේශප්‍රේමියෝ හරියට ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
රාජ් Monday, 13 May 2013 08:23 PM
බලාගෙනයි, ප්‍රවේශමෙන්... (නි)
නිශාන්ත Monday, 06 May 2013 08:52 AM
හොද වැඩක්.(නදී)
සාගර Friday, 17 May 2013 12:24 PM
අන්න හොද වැඩක්
වරුණ Tuesday, 07 May 2013 04:44 PM
ඉන්දියාවට ආදරේ මොකද දන්නවද උපුල් මේගොල්ලන්ගේ කට්ටිය ඉන්දියාවෙන් පරස්ථාවල් කරගෙන තියෙනවා කියන්නේ?(නදී)
කැනඩා දිසා Thursday, 09 May 2013 10:40 AM
අර එක්කෙනාට කොමිසන් එක කීයද දන්නේ නැහැනේ.(නදී)
සුමිත් Monday, 06 May 2013 10:05 AM
අනේ මහත්තයෝ හම්බකරා මදිද? ඔය විදියට දුන්නම අපේ ඉදිරි පරම්පරාව කොහෙද යන්නේ?.(නදී)
ඩී. උපුල් Sunday, 05 May 2013 05:43 PM
මේ මහත්තුරු ඉන්දියාවට හරීරීරීරීම ආදරෙයි වගේ නේද? ඇයි ඒ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
රෝයි Tuesday, 07 May 2013 06:37 PM
ශ්‍රී ලංකාවේ නැද්ද අඩුගානේ ජෑම්වත් හදන්න කෙනෙක්? (නි)
නන්දලාල් Friday, 10 May 2013 06:37 AM
කොහොමද ටිකිරි මොලේ ..... (නි)
බන්දුල Monday, 13 May 2013 11:33 AM
අන්නාසි වගාකරන ගොවියෝ නම් පලදාව විකුණගන්න බැරිව දිවිනසාගත්තා කියලා අපි අහල නැහැ. නමුත් එළවලු, වී සහ දෙහි වගාකරන ගොවියෝ නම් එහෙම වෙලා තියනවා. රජය මැදිහත්වෙලා ඒ අය වෙනුවෙනුත් යම්කිසි දෙයක් කරන්න පුලුවන්නම් ඒක ඉතාමත් ප්‍රතිඵලදායි වෙන බව නිසැකයි. (නි)
සමීර සාලින්ද Monday, 06 May 2013 12:02 PM
මේවා ප්‍රශ්න නෙවේ අයි.පී.එල්. තමයි ප්‍රශ්නය.(ස)