යුරෝපා වෙළෙඳපොළේ ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනවලට අහිමි වූ ස්ථානය නැවත දිනාගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වාදෙයි.
වසර 10කට පෙර යුරෝපා රටවල මත්ස්‍ය මිල තීරණය කළේ ශ්‍රී ලංකාව බව සඳහන් කරන අමාත්‍යවරයා අද මිල තීරණය කරන්නේ මාලදිවයින යැයි ද සඳහන් කළේය.
එහෙයින් මෙරටට අහිමි වු එම ස්ථානය යළි දිනා ගැනීමට රජය කටයුතු කරන බව ද ඊට මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සහාය ද අවශ්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මත්ස්‍යයින් විදේශවලට අපනයනය කිරීමේ දී ඊට අවශ්‍ය තොග අප රටේ ධීවරයන්ගෙන් ගන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අහිමිවූ තැනට යළි යන්න ඕනෑ‘
බෙනට් Thursday, 10 November 2016 11:24 AM
ඉල්ලීමක් නෙමෙයි නියෝගයක් දිය යුතුයි .. ලංකාවේ ධීවරයන්ගේ මාලුන්ව නොගෙන පිටරටවලින් ගෙන්නලා ලංකාවේ නම ගහල මාළු රට ඇරියම රටට කිසිම සෙතක් වෙන්නේ නැහැ . මුදලාලිලා කීප දෙනෙකුයි ඒ ආයතන වල සේවය කරන සේවකයෝ කීප දෙනෙකුයි කියක් හරි හොයාගනියි . එච්චරයි වෙන්නේ .(බ)