ලොව පුරා රටවල් 27 ක පැතිරී ඇති ඉතාලි ආර්නෙග් කර්මාන්ත ජාලය තවත් ප්‍රජා සත්කාරයක් කරමින් ඉන්දියාවේ තානේ දිස්ත්‍රික්කයේ මනොරා ග්‍රාමයේ දිලිදු පවුල් 15ක කුඩා දරු දැරියන් 20 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දුන්නේය.
ආර්නෙග් කර්මාන්ත ජාලයේ ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිලධාරීන්ගේ පරිත්‍යාගයෙන් පසුගියදා මෙය සිදුකෙරිණි.
මෙම අවස්තාව සදහා ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජන් විචාරි මහාරාස්ටා ප්‍රාන්ත අමාත්‍ය රවින්ද්‍ර පටන් අර්නෙග්, ඉතාලි නියෝජිත ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිෂ්පාදන උපදේශක ලංකාදීප එසැණ වාර්තාකරු, චමින්ද මඩවල එහි ප්‍රධාන ආරාධිතයෝ වුහ.
කුඩා දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්විය. නව සංකල්ප යුවා ප්‍රතිෂ්ටාන් සංවිධානය මෙම අවස්ථාව සංවිධානය කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්නෙග් කම්හලෙන් පාසල් දරුවන්ට අත හිත
විරාජ් ඒකනායක Saturday, 09 May 2015 08:10 AM
අපේ රටේ ඔයිට වැඩිය ළමයින්ට උපකාර කරන දානපතියෝ කොච්චර ඉන්නවද ළමයින් විස්සකට ආධාර දෙන්න අපේ රටේ ගමේ කඩේ මුදලාලිලාත් ඉන්නවා (බ)
සුරන් Thursday, 07 May 2015 04:12 AM
මොකක්ද ඔය කම්මලේ කරන්නේ. අපේ අැමැතිකෙනකුටත් කොටස් තියෙනවද .දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද .(බ)
චමින්ද මඩවල Saturday, 09 May 2015 03:37 PM
ආර්නෙග් කියන්නේ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට අයත් ලෝකයේ රටවල් 27ක් පුරා පැතිරී ඇති කර්මාන්ත සමාගමක්. එහි නිපදවෙන්නේ වෙළදසැල් වලට අවශ්‍ය විශාල මෙන්ම කුඩා ශීතකරණ. ළගදීම ආර්නෙග් නිෂ්පාදන ලංකාවට ලැබෙනු ඇත. (බ)
කල්ප Sunday, 10 May 2015 02:52 AM
මේ පිනම ඇති.(හේ)
අසේල Sunday, 10 May 2015 02:52 AM
ගොඩක් හොඳ වැඩක්.(හේ)
මඩවල Sunday, 10 May 2015 02:52 AM
ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට අයත් ලෝකයේ රටවල් 27ක ඇති ආර්නෙග් සමාගම් ජාලයේ නිෂ්පාදනය කරන්නේ වෙළදසැල් සදහා කුඩා හා විශාල ශීතකරණ. ඉදිරියේදී එම නිපැවුම් ලංකාවට ලැබෙනු ඇත.(හේ)