ඒ.එස්.බී සමූහ ව්‍යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
පානදුර ඒ.එස්.බී ශාඛාවේ සිට එහි සේවක සේවිකාවෝ දෙදහසක් පමණ පාගමින් ද සොයිසා ක්‍රීඩාංගනය වෙත ආහ.
ඒ.එස්.බී ව්‍යාපාරයේ සභාපතිනි ජීවන්ති ද සිල්වා මහත්මිය ද නිර්මාතෘ ජයසිරි ද සිල්වා ප්‍රධාන ආරාධිතයෝ වූහ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒ.එස්.බී අවුරුදු මොරටුවේ
කසුන් ධර්මවංශ Monday, 13 May 2013 01:14 PM
හරිම ලස්සන ඡායාරූප ටිකක්.2 වෙනි එක ගොඩක් ලස්සනයි. දැන් ඉතින් නැති සිංහලකමක් මවල පෙන්නන ලිමිට් එකේ කට්ටියත් කොපි කරාවි ඊලග පාර (නි)
ශානක Wednesday, 15 May 2013 09:21 PM
ඇත්තටම ගොඩක් හොදින් කරලා.හදවතින්ම සුබ පතනවා! (නි)
අනුර Sunday, 05 May 2013 12:24 AM
හරිම ලස්සනයි. සන්විදනයත් වින්දා කියලා පින්තූර වලින් පේනවා.(නදී)
රමේශ් Sunday, 05 May 2013 04:42 PM
ඕවා කරාට වෙළදාම් කරන ළමයිට දෙන්නේ මාසෙටම 9000 යි. කාලයක් වැඩ කරපු ඇයට 12000 යි.(නදී)
ඉන්දික Saturday, 11 May 2013 02:31 PM
ඔකේ පඩි දෙන්නම හරිම අඩුවෙන්.(නදී)
නුවන් Saturday, 11 May 2013 02:33 PM
පඩි වැඩි කරන්නේ නැද්ද?(නදී)
අමල් Monday, 06 May 2013 03:14 PM
වැඩේ නම් නියමයි...(ස)
චමිල Monday, 06 May 2013 03:15 PM
වැඩේ නම් සුපිරියටම තිබුණා.(ස)
උපාලි Thursday, 09 May 2013 12:26 PM
පඩි මදිනම් ඇයි වැඩට එන්නේ. (ස)
විහග Thursday, 16 May 2013 05:26 AM
මේ මුස්ලිම් විරෝධය නිසා මේ පාර අවුරුද්දට ඒ.එස්.බී. එකේ බිස්නස් 100% කින් ඉහල ගියා.අපේ අම්බලන්ගොඩ එකට සෙනග ඇතුළු කළේ පෝලිම් කරලා. ඇතුලට යන්න විනාඩි 15ක් විතර ඉන්න වුණා. (නි)