කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ෂත්‍ක්) එකට එක්ව, 2023 වසරේදී ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් 27ක් පවතවා ඇත.
මීගමුව, රත්නපුර, වවුනියාව, මහනුවර, කඩවත, යාපනය, අක්කරෙයිපත්තුව, නුවරඑළිය, බදුල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන් පවත්වන ලදී. ‘ව්‍යාපාර උපාය මාර්ගය නැවත පුනරීක්‍ෂණය කිරීම,’ ‘ලාභදායීතාව සහ ඵලදායිතාව,’ ‘ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් වෙළෙඳපොළ අවකාශය,’ ‘ඩිජිටල් සන්නාම කළමනාකරණය’ සහ කාන්තාවන් සඳහාම විශේෂිත වූ ‘කාන්තා සවිබල ගැන්වීම සහ ව්‍යවසායකත්වය’ යන මාතෘකා යටතේ මෙම වැඩසටහන් ආවරණය කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සහතිකලත් පුහුණුකරුවන් මෙම පුහුණුව ලබාදුන් අතර, ඔවුන් විසින් පවත්වනු ලැබූ පුහුණු කිරීමේ වැඩසටහන් හරහා පුහුණුව ලත් කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් එම කාර්යය අඛණ්ඩව ඉදිරියේ දී සිදුකරනු ඇත.
මෙම පුහුණු වැඩසටහන් මාලාව දියත් කිරීමට පෙර, ව්‍යවසායකයන්ගේ පුහුණු අවශ්‍යතා තක්සේරු කිරීමට කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග හවුල් විය. එහිදී මොඩියුල (ආදර්ශ) සැලසුම් කිරීම සහ පෙර හා පසු ඇගයීම් ආකෘති පත්‍ර, නියමු වැඩසටහන් පැවැත්වීම මෙන්ම, අනාගත වැඩසටහන්වලට අදාලව පුහුණු සම්පත්දායකයන් ලෙස බැංකු කාර්ය මණ්ඩලය පුහුණු කිරීමද සිදුකෙරිණි.
කොමර්ෂල් බැංකුව රටේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සඳහා, මූල්‍ය දැනුවත් කිරීම් සහ මූල්‍ය සාක්‍ෂරතා වැඩසටහන් සංවිධානය කිරීමේ පුරෝගාමියා වෙයි. මෙම වැඩසටහන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. කොමර්ෂල් බැංකුව පසුගිය දශකය තුළ විවිධ අංශවල ව්‍යවසායකයන් 15,000කට පමණ ප්‍රතිලාභ ලබා දෙමින්, එවැනි වැඩසටහන් 170කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත.
-595
ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
කොමර්ෂල්-ෂත්‍ක් නිපුණතා වැඩසටහන් 27කින් ව්‍යවසායකයන්ට සවිබලය