(තිළිණි ද සිල්වා)
රටේ පවතින තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්රය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යැම වෙනුවෙන් කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
ඒ අනුව කර්මාන්තකරුවන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට ඝෘජු දුරකථන අංක 3 ක් හඳුන්වාදී ඇත. මෙමගින් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු සඳහා අධ්යක්ෂ වින්දික පියරත්න මහතා 0713 976406 යන දුරකථන අංකයෙන්ද, කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත සඳහා අධ්යක්ෂ රසික විජේකෝන් මහතා 0113 158114 යන දුරකථන අංකයෙන්ද, ආනයන තීරුබදු පිළිබඳ ගැටලු සඳහා අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන මහත්මිය 0770820775 යන දුරකථන අංකයෙන්ද සම්බන්ධ කර ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කර්මාන්තකරුවන්ගේ දුක කියන්න දුරකතන අංක