IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘

‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් මේ රට දැන් තියන ණය උගුලෙන් බේරෙන්න අපිට බැහැ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ‘සියපත් පුබුදුව 2016‘ කුඩා කර්මාන්ත ව්‍යවසාය හිමියන් සඳහා ණය ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ කීවේය. බැංකු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

webRDS_8921 webRDS_8928

 



අදහස් (0)

‘කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘

ධම්ම Monday, 08 August 2016 03:08 PM

එට්කා ගිවිසුම අත්සන්කරලා ගෙදර යන්න.(හේ)

:       0       0

තුෂාර Wednesday, 10 August 2016 05:34 AM

තරිදුගේ ප්‍රකාශයට මම 100% එකගයි, (හේ)

:       0       0

ද සිල්වා Monday, 08 August 2016 03:16 PM

මේ ගිවිසුම සම්මත කරගන්න දඟලන දේශපාලකයන්ට ඉන්දියාවේ ලොකු සමාගම් වලින් විශාල පගාවක් ලැබෙනවා , මේ ගිවිසුම ඕනෙද නැද්ද කියල අහල ජනමත විචාරණයක් පවත්වන්න ? (බ)

:       0       0

වසන්ත රත්නායක Wednesday, 10 August 2016 01:28 PM

පුළුවන් තරම් ඉක්මනට අත්සන් කරන්න.\දැන් පොල් ගහක පොල් කඩන්න රු. 60.00 -80.00\nඉන්දියන් කාරයෝ අවහම රු. 10.00 කඩවී. කොණ්ඩය කපන්න රු. 150.00 - 200.00\nඉන්දියන් කාරයෝ අවහම රු. 50.00 කපගන්ඩ පුළුවන්.ඉතින් කාටද වාසි . අපිටම නේද ?මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. (රේ)

:       0       0

තුෂාර Wednesday, 10 August 2016 05:30 AM

තරිදුගේ ප්‍රකාශයට මම 100% එකඟයි. මොකද මමත් ඔය කියන ඉන්දියානුවන් එක්ක වැඩකරනවා. ඒ නිසා අත්දැකීමෙන්ම අපි හොඳට දන්නවා ඔය මිනිස්සු ගැන. කියන තැනකට වඳින්නම්, මිනිසුනේ, ඔය රට අගාධයකට පත්කරන, කබලෙන් ළිපට වැටෙන වැඩ කරන්න එපා. ඔය දේවල් වලට සහයෝගය දෙන අයටත් එක්කම ආත්ම ගානක් විඳවන්න සිද්ධවේවි. අපිට මෙච්චර හිතේ අමාරුව තියෙන්නේ ඇයි කියලවත් පොඩ්ඩක් හොයලා බලන්න. දන්නේ නැත්නම් මේ මිනිස්සු ගැන ඒ ගැන දන්නා අයගෙන් විමසා බලන්න. මොකක්ද මේ නොපෙනෙන යථාර්ථය කියලා. විදේශීය ශ්‍රමය ලබාගන්නම ඕනෑ නම් ඕනෑතරම් හොඳ රටවල් තියනවා අපේ රටට බොහෝ වටිනා දැනුම ලබාගන්න පුළුවන්. හිතේ කියාගන්න බොහෝ දේ එමටයි. මේ රටට විනකරන්න එපා මේ තරම්. රටට ආදරේ තියන මගේ මිනිසුනේ, මේ දේ කරන්න ඉඩදෙන්න එපා. ඔයාලට පින් සිද්ධවෙයි ආත්ම ගානකට අපේ මව්බිම වනසන උවදුරු වලින් ආරක්ෂා කරගන්න එකතු වෙනවාට (නි)

:       0       0

විජේවර්ධන Wednesday, 10 August 2016 09:03 PM

ඉන්දියන් අය ගිය තැන ඉවරයි (නි)

:       0       0

අතුකෝරළ‍ Wednesday, 10 August 2016 05:36 AM

හොඳයි කරලා බලමුකෝ (නි)

:       0       0

සෙනරත් Saturday, 13 August 2016 04:26 AM

එට්කා ගිවිසුමේ අඩංගු කොන්දේසි ශ්‍රී ලංකාවට වාසි ගෙනෙන පිළිවෙල පැහැදිලි කරනඑක රජයේ වගකීමකි. එහෙම නැතුව ගිවිසුම අත්සන් කරනවා නම් මම තරයේ විරුද්ධයි. මෙම රටේ ජීවත්වෙන උගතුන්ගේ විරුද්ධත්වය ගැනත් රජය සළකා බැලිය යුතුයි. (නි)

:       0       0

රෝහණ Tuesday, 09 August 2016 05:38 AM

හොඳයි. අත්සන් කරලා බලන්නකෝ.... (නි)

:       0       0

ඩෑම් Tuesday, 09 August 2016 10:44 PM

ගාමිණී, ඔබ හරියටම හරි. ගුවනින් පරිප්පු. කොටි යළි නැගිටීවි. අපි යටත් විජිතයක් වේවි. (නි)

:       0       0

ඩිංගිරි බණ්ඩාර Tuesday, 09 August 2016 05:45 AM

මේ අනුව එට්කා අත්සන්කරපු ගමන් ලංකාව දිව්‍ය ලෝකයක් වෙනවා. දෙසැම්බරෙන් පස්සේ රටට වෙන දේ බලාගන්න පුළුවන්. ඉන්දියාවට අපේ රට යටත් කරගන්න බන්දේසියේ තියලා දෙන්නයි වගේ යන්නේ (නි)

:       0       0

චින්තක Tuesday, 09 August 2016 11:54 PM

අනවශ්‍ය ලෙඩ දාගන්න එපා මිනිසුනේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 10 August 2016 02:09 PM

ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලපෑම. (අ)

:       0       0

උදාර Monday, 08 August 2016 04:39 PM

සමහරුන්ට නම් දැන් සනීපෙට නින්දයනවා ඇති (නි)

:       0       0

හේමන්ත Sunday, 14 August 2016 11:30 AM

මුන් හරියට කතා කරන්නේ අපේ රට මුන්ට ලියල දුන්න බූදලයක් වගේනේ. මතක තිය ගත්තොත්ක හොඳයි කල්ලතොනින්ට වඩා සිංහලයන්ට මේ රට ගැන කැක්කුමක් තිබෙන වග. (බ)

:       0       0

කුමාර Monday, 08 August 2016 04:45 PM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

ෆ්‍රෑන්ක් මාටින් Tuesday, 09 August 2016 11:55 PM

ඔය ඉන්දියන් අය මෙහෙට දාගත්තොත් ලෙඩේ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 17 August 2016 12:29 AM

ඉන්දියන්කාරයෝ තුට්ටු දෙකට වැඩකරන්න පටන්ගත්තම අපේ මිනිසුන්ට යන කලදසාව මොකක්ද? (නි)

:       0       0

ගුණතිලක Wednesday, 10 August 2016 10:14 AM

හොද දේත් තියෙනවා නරක දේත් තියෙනවා.(හේ)

:       0       0

නුවන් Thursday, 11 August 2016 11:49 AM

ඉන්දියන් කට්ටිය මෙහෙට ගෙන්නන්න හදන්නේ මොකද ඔච්චර? (නි)

:       0       0

ගාමිණී Tuesday, 09 August 2016 11:29 AM

මේ අනුව එට්කා අත්සන්කරපු ගමන් ලංකාව දිව්‍ය ලෝකයක් වෙනවා.සැම මාවතකම වැසිකිලි පහසුකම් ඇතිවෙනවා.මහාමාර්ග සුවදනමත් වෙනවා බුලත්කෙල වලින් වර්ණවත් වූ තාප්ප දකින්නට ලැබෙනවා.බීඩිකොට සුරුට්ටු කොට වලින් පිරුණු පාරවල් දකින්නට ලැබෙනවා.(අ)

:       0       0

රූපවතී Saturday, 13 August 2016 05:10 PM

ජනමාධ්‍ය තුළින් මිනිසුන් හැකි පමණ දැනුවත් කළයුතුයි. ඒ සමඟම ලංකාවේ සිටින සෑම පුරවැසියෙක්ම ආවරණය වන පරිදි සෑම නගරයකම විරෝධය පා පැය 24ම උද්ඝෝෂණය කළයුතුයි. මේ රජයට බලපෑම් කර මේ ගිවිසුමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු නොවේද? ජනතාවගේ අකමැත්තෙන් කිසිම ගිවිසුමක් අපිට ඉන්දියාව සමඟ එපා. (නි)

:       0       0

අනෝර්ල්ඩ් ගුණවර්ධන Wednesday, 10 August 2016 10:09 AM

අපේ රටේ එන්න එන්නම කම්කරු ශ්‍රමය හිගයි. එ්ක නිසා මිලයි. සාමානය පොඩි වැඩක් කරගන්නත් දවසකට 1200/ක් ගෙවන්න ඕන. ඊළඟට මිනිස්සු කීපයකට රස්සාව දීලා කර්මාන්තයක් පටන්ගත්තොත් කම්කරු දෙපාර්තමෙතුවෙන් කී විදියක නීතී රෙගුලාසි දානවද රස්සාව දීපු මිනිස්සු කීදෙනෙක් හිරේද ? නිදහස් ශ්‍රමය තිබුනොත් රට දියුණුවෙනවා ආර්ථික වසයෙන්.(හේ)

:       0       0

සමන් Wednesday, 10 August 2016 06:47 AM

බලමුකෝ.(හේ)

:       0       0

සමන් Wednesday, 10 August 2016 06:43 AM

මේ දේ අත්සන් කරන්න එපා.(හේ)

:       0       0

මිහිරි Monday, 15 August 2016 11:04 PM

ජනමත විචාරණයක් නැතුව මෙහෙම තීරණ ගන්නවද?මේතරම් උග්‍ර එ්කාධිපතිබවක් මීට පෙර දැක නැහැ. බල තණ්හාව අනාගත පරපුරම වනසන හැටි! (නි)

:       0       0

ආර්නල්ඩ් ගුණවර්ධන Wednesday, 10 August 2016 10:15 AM

අපේ රටේ එන්න එන්නම කම්කරු ශ්‍රමය හිඟයි එ්ක නිසා මිලයි. සාමාන්‍ය පොඩි වැඩක් කරගන්නත් දවසකට 1200 ක් ගෙවන්න ඕන. ඊළඟට මිනිස්සු කීපයකට රස්සාව දීල කර්මාන්තයක් පටන්ගත්තොත් කම්කරු දෙපාර්තමේන්තුවෙන් කී විදියක නීති රෙගුලාසි දානවද රස්සාව දීපු මිනිස්සු කීදෙනෙක් හිරේද ? (බ)

:       0       0

හසන්ත Saturday, 13 August 2016 06:22 PM

ගුණවර්ධන, නිකන් මෝඩයෙක් වගේ කතාකරන්න එපා. මිනිස් ශ්‍රමය ගණන් යන්නේ ජීවත්වෙන්න අමාරු නිසා. එ්කට පිටින් මිනිස්සු ගෙනල්ලා අපේ රැකියා දුන්නහම හරියනවද? ඔබට ඔබේ රැකියාවවත් ඉතිරිවෙයි කියල හිතනවද? ආණ්ඩුවක් මෙහෙම මුරණ්ඩු වෙලා හරියන්නේ නැහැ. මේකට ජනමත විචාරණයකට යායුතුයි. (නි)

:       0       0

ප්‍රියදර්ශනී Tuesday, 16 August 2016 12:50 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)

:       0       0

බෙනට් Tuesday, 16 August 2016 12:50 AM

ලංකාවේ දේශපාලනය ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)

:       0       0

ප්‍රියා Tuesday, 16 August 2016 12:44 AM

කවුරු කෑගැහුවත් දැන් අපි නම් ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

මිහිරි Monday, 15 August 2016 05:54 AM

හැට දෙලක්ෂයක මෝඩයන්ගේ පාරාදීසය! වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

ප්‍රබෝද Tuesday, 16 August 2016 12:45 AM

මට හිතෙන්නේ ලෝකේ කොහෙන්හරි ලංකාවේ පාර්ලිමේන්තුවට කට්ටියක් ගෙනාවා නම් හරි. මෝඩ කතාවලත් සීමාවක් තියෙන්නේ ඕනෑ (නි)

:       0       0

ජාලිය Thursday, 11 August 2016 04:30 PM

කතාවට කියන්නේ ඉන්දියන්කාරයෙකුයි පොළඟෙකුයි හම්බවුණොත් ඉස්සෙල්ලම ඉන්දියන්කාරයට ගහන්න කියලා. ඕක කළොත් අපේ රට විනාශ වෙයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 13 August 2016 06:52 AM

තරිඳු, ඔබ හරියටම හරි. ඉන්දියාවේ ඉංජිනේරු උපාධිය තියාගෙන මෙහේ කාර්මික වශයෙන් වැඩට එනවා. ඉගෙනගත් අයගේවත් කිසිම චාරයක් නැහැ. අපේ රටට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

රන්ජන් Wednesday, 17 August 2016 02:58 PM

මේ කෑගැහිලි එච්චර ගණන් ගන්න එපා (නි)

:       0       0

කරුණාපාල Wednesday, 10 August 2016 07:40 AM

දැන් ලංකවේ වැඩ කරන්න මිනිස්සු නැහැ. සතියට දින හතරයි වැඩ කරන්නේ. ඉරිදාට බීපුවාම සඳුදාට නිවාඩු. මළගෙවල්, දානේ ගෙවල්, මගුල් ගෙවල් හා විනෝද චාරිකා කළාම මාසෙකට වැඩ කරන්න දින දහයක් වත් මේ අයට නැහැ. වැඩ කරලා පඩි ගන්නවාට වඩා වංචාවක් කරලා ගානක් කඩාගෙන මාරුවෙන්න තමයි බොහෝ අය උත්සහ කරන්නේ. (බ)

:       0       0

උදය Wednesday, 10 August 2016 07:35 AM

වෙනස සැපද කියලා තමයි අහන්න තියෙන්නේ (නි)

:       0       0

චමිල් Tuesday, 09 August 2016 07:09 AM

මම ඉන්නේ සෞදි. මෙහෙ එන්න ඉන්දියානුවන් පන්නන්න මෙහෙ රජුටත් බැහැ. ලංකාවට නම් මොවුන්ව ගෙන්න ගන්න එපා. ජපානෙට පරමාණු දැම්මා වගේ තියෙයි (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 10 August 2016 07:41 AM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 10 August 2016 07:35 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

කමණි Wednesday, 10 August 2016 07:41 AM

අත්සන් කළොත් ඒ මේ ආණ්ඩුවේ අවසානය තමයි (නි)

:       0       0

බමුණු Tuesday, 09 August 2016 01:48 PM

එන එවුන්ට ගහමු ඉන්දියාවට දුවනකම් (බ)

:       0       0

බමුණු Tuesday, 09 August 2016 01:53 PM

බලාගෙන ඔහෙලව එලවල දාල ඒගොල්ලෝ ඡන්දෙත් ඉල්ලාවි (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 10 August 2016 11:04 AM

ඔවු ඉතින් අස්සන් නොකොළොත් එයාලගේ වහල් ආණ්ඩුවක් ලංකාවට පත්ත්කර ගනීවී, මේක තමා ඉන්දියානු ව්‍යාපත් වාදය කියන්නේ. මේක ලෝකෙට ඉස්සෙල්ලාම පෙන්නාදුන්නේ විජේවීර මහත්තමය. (බ)

:       0       0

කල්ප Wednesday, 10 August 2016 07:37 AM

කවදාහරි එන්න වෙයිනේ ඡන්දෙ ඉල්ලගෙන (නි)

:       0       0

සුරංගි Wednesday, 10 August 2016 11:10 AM

දැන් වෙන කරන්න දෙයක් නැහැ....ඕක අත්සන් කළාට පසුව ලංකාවට එන කල්ලතෝනි ඉන්දියන් කාරයන්ට ගහලා පන්නමු. චින්නුන්ටත් එච්චරයි ...ගම්වලින් උන්ව ගහලා එලවමු. (බ)

:       0       0

ජනහිත Wednesday, 10 August 2016 04:39 AM

මොන යටත් විජිතද පරිප්පු කකා ඉන්න වේවි. අපිට මොනවා වෙනවද කියල තම තමන්ම හිතා ගන්න. (බ)

:       0       0

තරිඳු Monday, 08 August 2016 12:12 PM

මේ රටවල ඉන්දියානුවන් එක්ක වැඩ කරන අපි දන්නවා ඒ මිනිස්සු කොහොම ජාතියක් ද කියන්න. බඩට කන්නේ නෑ, නාන්නේ කරන්නේ නෑ. දෙන ඕනේ තැනක වැටිලා ඉන්නවා, දෙන ඕනේ පඩියක් අරන් වැඩ කරනවා. ගොඩක් හොර සහතිකපත් සුදුසුකම් වලට තියෙන්නේ. මේකෙන් නම් කවදාවත් අපේ රටට නම් හොදක් වෙන්නේ නෑ කියන එක හොදට තේරෙනවා. (ර)

:       0       0

සේරම් Thursday, 11 August 2016 12:18 PM

කමක් නැහැ කමක් නැහැ, ඔහොම යමුකෝ (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 08 August 2016 12:14 PM

ඔබලා මේ විදිහේ ප්‍රකාශ කළහොත් දියවන්නාවෙන් සමුගන්න සිදු වේවි. (ර)

:       0       0

වසන්ත ද සිල්වා Tuesday, 16 August 2016 03:47 AM

ඉක්මනට ගෙදර යන්න ඔබ ලංකාවේ හිමිකරු නෙවෙයි (බ)

:       0       0

මහේෂ් Wednesday, 10 August 2016 07:53 AM

අපිටත් කවදාහරි අවස්ථාවක් එයිනේ... (නි)

:       0       0

අසේල Sunday, 14 August 2016 04:42 PM

දැන්වත් ඔබ බොදු බල සේනාවේ වැදගත්කම තේරුම් ගන්න. ඒ දේශහිතෛෂීන් වටා පෙළ ගැසෙන්න. තෙරුවන් සරණයි! (නි)

:       0       0

නිකොලස් Tuesday, 09 August 2016 01:09 AM

අනාගත පරපුර ගැන හිතන්න. බලය තිබුණාට මුරණ්ඩු තීරණ ගන්න නුඹලාට බැහැ. ගිවිසුම ගැන ජනමත විචාරණයක් පවත්වන්න. අපේ සුන්දර රට තවත් අගාධයකට දමන්න එපා. (නි)

:       0       0

ශාන් සෞදි Tuesday, 09 August 2016 02:20 PM

ඇයි මහින්දට වගේ කලින් ගෙදර යන්න ඕනෙද ? කොරල බලමු එහෙනම් (බ)

:       0       0

සේරම් Thursday, 11 August 2016 12:18 PM

මහින්ද පරද්දන්න ඔත්තු බැලුවට මෙයාලගේ ගෙවීම තමයි මේ . කමක් නෑ මහා රැජින අත් වැසුම් ගලවලානේ දුන්නේ . මේවගේ මිනිස්සු ඉන්න රටට වහිනවා පුදුමයි .(බ)

:       0       0

කුමාර් Wednesday, 10 August 2016 11:25 AM

ඔවු ඉතින් අස්සන් නොකොළොත් එයාලගේ වහල් ආන්න්ඩුවක් ලංකාවට පත්ත්කරගනීවී, (හේ)

:       0       0

කණිෂ්ක Wednesday, 10 August 2016 07:53 AM

මෙවන් රටක ඉපදීම පෙර කළ පවකි (නි)

:       0       0

සිරි Tuesday, 09 August 2016 02:18 AM

ඕක කළොත් තමුන්නාන්සේලගේ දේශපාලනය හමාරයි. ඔවැනි වැඩ කරලා ණය උගුල කෙසේවෙතත්, රට මහා ප්‍රපාතයකට දමන වග නම් සිකුරුයි. හිටපු කෙනා එකක් අත්සන් කරලා එ්කේ විපාක තාම විඳවනවා. උපන් රටට විපතක් කරලා ජනතාවගෙන් කෙසේවෙතත් සොබාදහමින් නම් ගැළවීමක් නැති බව මතක තියාගත්තොත් හොඳයි (නි)

:       0       0

සමන් Tuesday, 16 August 2016 05:28 PM

අර ඩුබායි තිලක් මේවට මොකුත් කියන්නේ නැද්ද? (නි)

:       0       0

රූපවතී Sunday, 14 August 2016 05:34 PM

තමන්ගේ රට ගැන හිතන්න බඩ ගැන හිතන්න කලින්. (නි)

:       0       0

කොඩිකාර Sunday, 14 August 2016 05:43 PM

හේමන්තගේ කතාවට මමත් එකඟයි. යහපාලනයට ඡන්ද දුන්න අයට සතුටු ඇති නේද. මුලින්ම ඔය ඡන්දෙ දීපු අයගේ රස්සා ටිකට බඩේ පාර වැදිලා ඔවුන්ගේ දරුවන්ටත් රස්සා වලට ඉල්ලුම්කළාට ඊටත් වඩා අඩු පඩියකට ඉන්දියන් අය වැඩකරන්න කැමැතිවුණ දාට තේරේවි. (නි)

:       0       0

ලංකා Thursday, 11 August 2016 09:45 AM

අපිට කරන්න දෙයක් නැ. ලංකාව කියන්නේ මරික්කාර්ගේ බාප්පාගේ බුදලයක් ඒක නිසා පාඩුවේ ඉන්න. (බ)

:       0       0

මංජුල Thursday, 11 August 2016 09:46 AM

අපිට කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ගමගේ Monday, 15 August 2016 08:13 AM

ඇත්තටම හිඟයක් තියෙන්නේ දියයට පෑස්සුම්කරුවන් 150 දෙනෙකුට සහ තොරතුරු තාක්ෂණ කළමනාකරුවන් 100 දෙනෙක්ට පමණයිලු නේද? එ්ක ඇත්ත නම් මුළු ලංකාවම ඉන්දියාවට උගස් කරන එක හරිද? (නි)

:       0       0

අජිත් Wednesday, 10 August 2016 12:02 PM

එට්කා ගැන හරියටම දැනගන්න පුළුවන් නේපාල ජාතිකයෙක්ගේ ඇහුවනම්. (ඉන්දියාව නෙපාලෙත් එක්ක එට්කා එකක් අත්සන් කරාට පස්සේ නේපාලය අන්ත අසරණ වෙලා ඉන්නේ) හැම නේපාල ජාතිකයෙක්ම දැන් ඉන්දියාවත් එක්ක තරහින් ඉන්නේ ඔය අපේ කට්ටිය ලොකුවට කියන එට්කා එක නිසා. (අ)

:       0       0

විජේසුන්දර Wednesday, 10 August 2016 07:53 AM

එට්කා අත්සන් කරනවාට වැඩිය හොඳයි අපි අපේ අතින්ම අපේ බෙල්ල කපාගන්නවා (නි)

:       0       0

රුපවතී Saturday, 13 August 2016 11:28 AM

ඔහේල බලයට පත් කෙරුවේ මහා ජනයා ..? එහෙනම් එංගලන්තෙ වගේ ඇදුම් ඇදගෙන ..විලිලැජ්ජාව තියෙනවා නම් ? නම්බුව රැක ගෙන රටේ ජනතාවගේ ගෞරවය පාවා නොදී ..? ජනමත විචාරණයකින් ජනතාවගේ කැමැත්තට අනුව ගිවිසුම් ගහන්න ..හොඳද ? අපි වසර තිහක් බඩට අහරක් හරියට නැතිව දරුවන්ගේ අපේ අනාගත සිහින දකිමින් යුධ පිටියක රැය පහන් කල මිනිසුන් ...?රටේ නය ගෙවන්න බැරිතරමට පත් උනොත් ..අපි ශ්‍රී ලාංකිකයෝ හැමෝම ඇදිවත විකුණා හෝ ඒ ණය ගෙවනවා. අපිට ඉන්දියාවත් සමග කිසිම ගිවිසුමක් එපා .....?(රේ)

:       0       0

ජනහිත Tuesday, 09 August 2016 03:07 AM

මොන අයිතියකටද ඔය වගේ කතා කියන්නේ. පාරම්පරික බූදලයක් කියලා හිතනවද? අපේ රටේ ඔය වගේ ජාතිහිතෛෂීකමක් නැති අය තමා එදා ඉඳන්ම රටට විනකළේ. ඔය වැඩෙන් වෙන්නේ තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න හදාගන්න වෙන එකයි වෙන්නේ. අහක ඉන්න නයි කොහේදෝ දාගත්තහම කනවෝ කනවෝ කියලා අන්තිමට කෑගහන්න තමයි වෙන්නේ. සුද්දා තේ වතුවලට කට්ටිය ගෙනාවෙත් ඔහොම තමයි. දැන් එ්කේ ඵලවිපාක විදින්න වෙලා තියෙන්න අද ඉන්න අයටනේ. (නි)

:       0       0

එරික් Wednesday, 10 August 2016 07:48 AM

මේ ආණ්ඩුව ගැන දැන් අපි පුදුම විදිහට කළකිරිලයි ඉන්නේ (නි)

:       0       0

ගමගේ Tuesday, 16 August 2016 06:38 AM

පිටරටකට උගස් කරන්න ලංකාව මරික්කාර්ගේ බුදලයක්ද? (බ)

:       0       0

සොපි Tuesday, 16 August 2016 06:50 PM

ආ...... මෙයා කාගේ හයියක් අරගෙනද මහජන මතය හෑල්ලු කරන්නේ? ඔය චණ්ඩි කතා අපිට දිරවන්නේ නැහැ (නි)

:       0       0

ගාමිණි Wednesday, 10 August 2016 05:24 PM

අපි මේ රටේ මිනිස්සු. සමහරුන්ට ඉන්දියානුවන් ලොකු වුණාට අපිට ඕනෑ නැත. (නි)

:       0       0

ඉන්දික Wednesday, 10 August 2016 08:16 AM

දැනුයි පේන්නේ නියම මෝඩයාගේ ඒකාධිපතිවාදය (බ)

:       0       0

නිවන්තක Saturday, 13 August 2016 04:14 PM

හොඳයි කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කපිල Saturday, 13 August 2016 04:14 PM

එහෙනම් ඉතින් සියතින්ම ගෙල සිඳගැනීමක් තමයි (නි)

:       0       0

හේවා Tuesday, 16 August 2016 07:12 PM

සමහර පුද්ගලයන් මේකට එකඟවෙන එක පුදුමයක් නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 146 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site