කඩවත - මහර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන ව්‍යාපෘතියක කටයුතු පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
ව්‍යාපෘතියෙන් ප්‍රදේශය පුරා 42 ක ලක්ෂ 6 ක පමණ දෙනාට පානීය ජල පහසුකම් සැපයේ.
ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 2300 ක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිඛෙන අතර එය ජල සම්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් රජය වැයකිරීමට යන විශාලම මුදල් ප්‍රමාණය බව සදහන්ය.
චීන යාන්ත්‍රික ඉංජිනේරු සමාගම (සී.එම්.ඊ.සී) මේ සඳහා රජය සමග අත්වැල් බැදගෙන සිටී.
ඩොලර් කෝටි 120 (රුපියල් කෝටි 15840) ක පිරිවැයක් දරා ඉදිකෙරුණු ලක්විජය බලාගාර ව්‍යාපෘතියටද දායකත්වය සපයා තිඛෙන සී.එම්.ඊ.සී සමාගම ශ්‍රී ලංකා රජය එක්ව ව්‍යාපෘති රැසකට සම්බන්ධවී තිබෙන්නකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම් 47කට නළ ජලය
මාධව Saturday, 13 December 2014 06:39 AM
මේ පළාතේ ජනතාවගේ දැන් හොදයි.(හේ)
කරුණාරත්න Saturday, 13 December 2014 06:39 AM
දැන් ඉතින් ජනතාව ඉල්ලන දේවල් මේ දවස් වල ලැබෙනවා.(හේ)
අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 06:39 AM
මේ පළාතේ ජනතාවගේ පිනට තමයි, ජනපතිවරණය අවුරුදු 2 ක් කලින් තිබ්බේ. (හේ)
අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 06:39 AM
මේ පළාතේ ජනතාවගේ පිනට තමයි, ජනාධිපතිවරණය අවුරුදු 2 ක් කලින් තිබ්බේ. (නදී)
බටංගල Saturday, 13 December 2014 07:12 AM
මමත් ඔය පළාතේ තමා ජීවත් වෙන්නේ. මොකද ඡන්දෙ කට ගාවටම අාවට පස්සේ මේවට අතගහන්න හිතුවේ? මේපාර සෝදා පාළුවක් ගැන වත් ඉව වැටිලද? (නදී)