ශ්‍රී ලංකාවේ ඛණජ අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කෙෂ්ත්‍රයන් හි ආයෝජන කිරීම සදහා චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව කර්මාන්ත හා ඛණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා කියයි.
අධික ලාභ ලැබිය හැකි ග්‍රැනයිට්,ඉල්ම නයිට්, යපස්,ටයිටේනියම්,වැනි ඛනිජ අමු දුව්‍ය ආශ්‍රයෙන් සිදු කෙරෙන ආයෝජන නිසා මෙරට තුළ බව රුකියා අවස්ථා බිහි වන බවද අමාත්‍යවරයා සදහන් කළේය
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
චීන ආයෝජකයනට ඇමති අත වනයි
ලසන්ත Friday, 05 April 2013 06:55 PM
මෙය තව විදියකින් මෙසේ කිව හැක. අපේ රටේ ඇති ස්වබාවික සම්පත් චීනෙට විකුණා දමනු ලැබේ. එම අමු ද්‍රවිය වලින් නිපදවන බැඳ නැවත අප විසින් මිලට ගනු ලැබේ. එසේ මිලට ගැනීමට නය මුදල් ලෝක බැංකුවෙන් දෙනු ලැබේ. ඒවා ගෙවීමට කාන්තාවෝ රට පටවනු ලැබේ.(නදී)
අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 08:36 AM
චීන්නු විතරද අපේ රටට එන්න කැමති ජපන්නු, ඇමෙරිකානුවෝ කැමති නැද්ද ? (නි)
වරුණ Monday, 08 April 2013 01:44 PM
කලිනුත් මන්නාරම පැත්තේ අතවනන්න ගිහින් මොකද්ද විනාසයක් කරගත්ත නේද? (ස)
ජීවන් Saturday, 06 April 2013 01:08 PM
ඇයි මේ බාල බඩු හදන ඉන්දියාව, චිනේ වගේ රටවල් නැතිව ප්‍රමිතියෙන් හොද නිෂ්පාදන කරන රටවල් මෙරටට එන්නේ නැද්ද නැති නම අපේ අයට ඒ රටවල් ඕන නැද්ද.(ස)
හේවාවිතරණ Friday, 05 April 2013 09:09 PM
ඛනිජ ද්‍රව්‍ය වලින් දැන්මම ප්‍රයෝජන ගන්න එක හොඳ දෙයක්. නැත්නම් තව ටික කාලෙකින් තාක්ෂනය දිඋනු වී මේ ඛනිජ ද්‍රව්‍ය වලින් වැඩත් වෙන්නේ නැහැ වෙන දෙයක් සොයා ගනීවි .(නදී)
හේවාවිතාරණ Tuesday, 09 April 2013 06:12 PM
ඇමතිලා ඒ කාලේ ඉඳල තවමත් ඇත වනනවා.(නදී)
ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:55 PM
ලංකාවේ මේ වැනි යෝජන කල හැකි ශ්‍රී ලංකික ව්‍යාපරිකයෝ ඉන්නවා , ඉස්සෙලා ඒගොල්ලන්ට අවස්ථාවක් දීල බැලුවන හොඳ නැද්ද , හැම එකටම පිටරටටම අතවනන්නේ , (අ)
සමන්ත Saturday, 06 April 2013 08:52 PM
ඕක අරයට දුන්නා නම් හරි වගේ ...! (නි)
දම් Saturday, 06 April 2013 03:55 AM
හැම එකටම චීනට අඩ ගැහුවම ඇමරිකාවත්, ඉන්දියාවත් තරහා වෙනවනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ගින්දර ටික නිවෙනකල්. (නි)