ලබන වසරේදී චීන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් චීනයේ ෂැන්හයි හැංෂූ හා චෙන්ග්ඩු ප්‍රදේශවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යයි. මේ වසරේදී චීන සංචාරකයෝ 19000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට ආහ. එය පෙර වසරට වඩා 35.5% වැඩිවීමකි. මේ වසරේ පසුගිය දස මාසයේදී හත්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. ලබන වසරේ ඉලක්කය දස ලක්ෂයකි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන සංචාරකයන්ට ලංකාව අත වනයි
රොෂාන් Thursday, 06 December 2012 07:44 PM
එයාලා ආවට වැඩක් නැහැ. (නි)
ජීව Friday, 07 December 2012 11:52 PM
චීනයේ කොහෙද සංචාරකයො,ආවොත් එන්නෙ නතරවෙන්න.නැතිනම් මාෆියා ගේමක් දෙන්න. කොහොම වුණත් මේ දාගන්න හදන්නෙ ලෙඩක්. (ස)
හකීම් Monday, 10 December 2012 01:34 PM
චීන්නු,රුසියන්කාරයො හරිම පෙරේතයි (ස)
නීලා Monday, 10 December 2012 08:44 AM
ඉන්දියන් අයට වඩා මෙයාලා හොඳයි . (ස)
චමින්ද Monday, 10 December 2012 08:39 AM
නියමයි .... නියමයි...සුභ පතනවා මම (දී)
නිල්මිණි Monday, 10 December 2012 08:40 AM
අපි මේ කටයුත්ත දෙස සුබදායිව බලමු (දී)
නිශාර්ඩ් Wednesday, 12 December 2012 01:44 PM
බේර ගන්න කියලා (දී)
නිකිත් Monday, 31 December 2012 02:58 PM
මොකටද අත වනන්නේ ??????? (ස)
ලලිත් Sunday, 09 December 2012 02:46 PM
විදේශ විනිමය ලබා ගන්න (දී)
අජිත් Friday, 07 December 2012 04:46 PM
අත වනන්න දෙයක් නැහැ. චීන්නු දැනටත් මෙහේ බින්න බැහැලා. (නි)
සිල්වා Saturday, 08 December 2012 04:28 PM
මෙයාලගෙන් වන සත්තු ටික ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)
පද්මි Wednesday, 26 December 2012 02:51 PM
ලෝකෙටම කුණු එකතුකරන්නෙ චීනෙලු. බාල බඩු ඇත්නම් ඒවා චීනයේ නිශ්පාදිතයි..!(නු)
සිල්වා Thursday, 27 December 2012 05:25 AM
පද්මිගේ දැනුමේ තරම අපට හිතාගත හැකියි (නි)
හේරත් Friday, 21 December 2012 11:15 AM
මේවා අහද්දී මගේ ඇග වෙව්ලන්න පටන්ගත්තා. (නි)
දමිත් Monday, 17 December 2012 01:51 PM
එයාට ලංකාවට ගිහින් එක එක දේවල් කරලා, "මේඩ් ඉන් චයිනා" කියලා ගහගෙන ඒ රටට යයිද දන්නෙ නැහැ. (නි)
සමන් Wednesday, 19 December 2012 09:54 AM
අත වනන්න කලින් චීනෙන් ඇවිත් අපේ රටේ අයටත් වැඩ නෑනේ (ස)
සිල්වා Tuesday, 25 December 2012 04:38 PM
හේරත් කරුනාකර පිටගැස්මට බේත් විදගන්න(නු)
චානක Friday, 07 December 2012 01:35 PM
අතේ සතේ නැති අය තමයි මෙහේ එන්නේ (ස)
රොෂාන් Sunday, 16 December 2012 07:09 AM
චීන කෙල්ලෝ නියමයි නේද? (නි)
වරුණ Friday, 07 December 2012 07:08 AM
චීන්නු මෙහේ ඇවිත් මැණික් ගිලලා, ලංකාවත් ගිලලා මාරු වෙයි. (නි)
රත්නායක Saturday, 08 December 2012 12:09 PM
අනේ හැබෑට අපේ අයට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
සෑම් Friday, 14 December 2012 11:03 AM
වැඩිය අත වන්න එපා... එයාලා අතත් ගලවාගෙන යාවි.... (නි)
මෙත්සර Sunday, 09 December 2012 11:19 AM
ලංකාව ලෝකෙන්ම සුන්දරම රට කරමු (දී)
නිලා Sunday, 09 December 2012 11:26 AM
ලංකාවේ ආර්ථික වේගය වැඩි කරන්න (දී)
ගෝපාල් Wednesday, 12 December 2012 04:19 PM
මොනවා වුණත් චීන ගැහැණුන් නියමයි. (නි)
මාලක Sunday, 09 December 2012 11:22 AM
ලංකාවට සුභ කාලයක් වගෙයි (දී)
රනිල් Sunday, 09 December 2012 11:28 AM
ලංකාවේ ඒක පුද්ද්ගල ආදායම වැඩි කරන්න කොහොම හරි (දී)
සිල්වා Saturday, 08 December 2012 07:52 PM
අපේ නම් ඉදිරි බලාපොරොත්තුව මේ අය වෙනුවෙන් ගම් උදාවක් නිර්මාණය කිරීමයි. (නි)
අචිනි Thursday, 20 December 2012 05:55 PM
දැන් චීනයේ කුණු ගොඩ ලංකාවයි (ස)
ශිහාන් Tuesday, 18 December 2012 04:43 PM
ඒඩ්ස් වලටත් අත වැනෙයි. බලාගෙන හොදේ. (නි)
කුමාර Saturday, 15 December 2012 04:12 PM
සංචාරක ව්‍යාපාර දියුණු වෙලා (දී)
රේකා Sunday, 09 December 2012 12:30 PM
එක හොදයි( දී)
අමර Sunday, 09 December 2012 12:32 PM
අනේ මන්දා දැනටමත් චිනේ අය අපේ රටට කරන්න ඕන හරිය කරලා ඉවරයි (ස)
සිල්වා Monday, 24 December 2012 03:16 PM
වරුණ, කරුණාකර මේ තීරුවට වැඩක් නැති දේවල් නොලියා ඉන්න. (නි)
සෑම් Friday, 07 December 2012 11:22 PM
මොනවා වුණත් ලාංකිකයන් පරිස්සම් වෙයල්ලා. (නි)