ජුකී කර්මාන්තයයට සම්බන්ධ අයට නවීන ජුකී මහන මැෂින් පිළිබඳව පුහුණුව ලබා දීමට කොළඹ ජූකී ලංකා සේවා මධ්‍යස්ථානයට අද ආරම්භ කළේය
කොළඹ දෙක හුණුපිටිය පාරේ අංක 34 ජේ .කේ ඒජන්සීස් සමාගමේ සිව්වැනි මහලේ මෙම පුහුණු මධ්‍යස්ථානයේ ඇති නවීනතම ජුකී මැෂින් සේවක ප්‍රශ්නයටද පිළියමක් බව කියති
දස දෙනෙකුගෙන් කළ යුතු වැඩ තනි මැෂිමකින් කළ හැකිතරමට එහි තාක්ෂණය දියුණු කර ඇත
මුල්ම කණ්ඩායම අද මාස තුනේ පුහුණව අද ඇරඹිය
ජපානයේ හා සිංගප්පූරුවේ ජුකී ඉංජිනේරුවෝ දේශන හා ප්‍රායෝගික පුහුණුව පවත්වති
ජූකී ලංකා සේවා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රවී කළුබෝවිල මහතාගේ අදහසක් අනුව මෙම පුහුණු පාසල ආරම්භ වූයේ ජූකි තාකෂණයෙන් ශ්‍රීලංකවේ ඇඟළුම් කර්මානතයට විශිෂ්ට හා අද්විතීය ගුණාංග එකතු කිරීම සඳහා බව අධ්‍යක්ෂ රවී කළුබෝවිල මහාතා පැවසීය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජූකී සමාගමෙන් ජුකී පුහුණුව
ප්‍රියානි Monday, 03 March 2014 12:16 AM
මගේ මැෂින් මටම හදා ගන්න පුළුවන් නම් මට මගේ ස්වයං රැකියාව හොදට කරන්න පුලුවන්.(නදී)
ගාමිණී - සිරි Tuesday, 18 February 2014 04:39 PM
නවීන ජුකී මැෂින් වගේම ,ඉතිරි කර්මාන්ත ශාලා ටිකත් වැහෙන්න පෙර,ඔය සමාගම් එකතුවී ඊට ප්‍රති කර්මයක් යෙදීමට කටයුතු කරන්නේ නම් ,කාටත් යහපතක්..(දී)
සම්පත් Thursday, 27 February 2014 07:51 AM
හොඳ වැඩක්.(නදී)
කුමා Wednesday, 02 April 2014 01:28 PM
යහපත් වැඩක්. සුභ පැතුම්! (නි)