ඩයලොග් Blaster ප්ලෑන් අතරට පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ඕනෑම ජාලයකට ඇමතුම් සහSMS ඇතුලත් වන තවත් සුවිශේෂී ප්ලෑන් එකක් හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කර ඇත. මෙම නවතම zTriple Blaster’ ප්ලෑන් එක ඔස්සේ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මාසෙටම රු.498/- කට (බදු ඇතුලත්ව) ඕනෑම දේශීය ජාලයකට විනාඩි 1000 ක ඇමතුම් සහ SMS 1000 ක් සමගින් Anytime Data 1'5GB හිමිවන බව එම සමාගම කියයි.
මෙම නව Triple Blaster ප්ලෑන් එක සක්‍රීය කරගැනීම මගින් පෙරගෙවුම් පාරිභෝගිකයෙක්ට දින 30 කට wjYH Calls" SMS iy Data යන සියල්ල එකම ප්ලෑන් එකක් හරහා ලබාගැනීමට අවස්ථාව ලැබේ. නවDialog Triple Blaster ප්ලෑන් එක රු. 498ක් රීලෝඩ් කිරීම මගින් හෝ MyDialog App එක හරහා activate කරගත හැක.
නවතම Triple Blaster 498 498 ප්ලෑන් එකට අමතරව ඩයලොග් සම්බන්ධතාවයන් අතර ඇමතීම සඳහා ඇමතුම් SMS iy Anytime Data සහිත Triple Blaster රු. 345 ප්ලෑන් එකක් මීට පෙරද හඳුන්වා දී තිබෙන අතර පාරිභෝගිකයන්ට මෙම ප්ලෑන්ස් දෙක අතරින් තම අවශ්‍යතාවයට ගැළපෙනම ප්ලෑන් එක තෝරාගැනීමේ අවස්ථාව මෙමගින් හිමි වේ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් හඳුන්වා දෙයි