IMG-LOGO

දුෂ්කර පාසලටත් නව තාක්ෂණය

රජයේ ”පාසල් 1000” ව්‍යාපෘතියට සමගාමීව, තොරතුරු තාක්ෂණ විෂය සංවර්ධන සඳහා වන ගිවිසුමකට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා හා ඉන්ටෙල් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා අත්සන් කළහ. විසි එක් වැනි සියවසට ඔබින ශ‍්‍රම බළකායක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් දුෂ්කර පාසල්වල දරුවන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා නැංවීම මෙහි අරමුණ බව රජය කියයි.



අදහස් (0)

දුෂ්කර පාසලටත් නව තාක්ෂණය

avuin Wednesday, 06 June 2012 09:52 AM

ගමේ දරුවන්ටත් හොඳ කාලයක්

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:19 PM

බොහොම හොඳ වැඩක්. කොළඹට කිරි නම් ගමටත් කිරිම දෙමු කැකිරි නොදී (ස)

:       0       0

එමාර් Tuesday, 05 June 2012 06:22 PM

අතිරික්තය?? මොන බොරැද??

:       0       0

තුෂාර Tuesday, 05 June 2012 10:13 AM

ඒ වුනාට දන්නවද තවමත් ලංකාවෙ විදුලිය නැති පාසල් කොයි තරම් නම් තියෙනවද කියල/

:       0       0

කපිල Tuesday, 05 June 2012 10:13 AM

හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවක්

:       0       0

තාෂා Saturday, 16 June 2012 08:41 PM

මොන බෙරැද ඕව කියනවා විතරයි. මාසයකට පස්සේ වගේ වගක් නැතිව ඉදීවි...

:       0       0

අහිංසක Friday, 01 June 2012 04:08 PM

අපේ ඉකෝන් සර් ඕක කිව්වා. බොහොම හොඳ අදහසක්.

:       0       0

මිල්හාන් Saturday, 02 June 2012 02:45 PM

බොහොම හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site