IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


නිවසේ සිට වැඩ සහ ඉගෙනීම පහසු කිරීමට Huawei Tablet මාදිලි පෙළක්

බොහෝ කාර්යාලය මේ වනවිටත් Work from Home (WFH) ක්‍රමයට රාජකාරි කටයුතු කිරීමට යොමුවෙමින් පවතී. තවද බහුතරයක් උපකාරක පංතිද සමහරක් පාසල්ද Online ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පවතී. ගෝලීය තාක්ෂණික ලොව පුරෝගාමී සන්නාමය වනHuawei මෙම වෙනස් වන ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට සරිලන Tablet මාදිලී පෙළක් හඳුන්වා දී ඇත. ඒවා නම් Huawei MatePad Pro , Huawei MatePad, Huawei MatePad T10s සහ Huawei MatePad T8 වේ.

Huawei Matepad Proයනු huawei හි premium කාණ්ඩයේ tablet මාදියයි. මෙහි display එක ඉතා විශේෂ වන අතර 10.8- අඟල් Huawei Full View display එකකින් මෙය සමන්විත ය. එහි සියයට 90 screen-to-body අනුපාතයක් පවතී. මෙහි විශාල තිරය නිසා පහසුවෙන් කාර්යාලයීයdocument භාවිතයට සහ online රැස්වීම් පැවැත්වීමට අවකාශ හිමිවේ. Huawei MatePad Pro ස්මාර්ට් චුම්බක යතුරු පුවරුවකින් (smart magnetic keyboard) සමන්විත වන අතර එය ටැබ්ලටයට සම්බන්ධ කර හැකි අතර ඔබ ලැප්ටොප් පරිගණකයක ලෙසද භාවිතා කිරීමේ විශේෂ හැකියාව පරිශීලකයාට හිමිවේ .

Huawei Matepad හි ඇති තවත් එක් විශේෂ වාසියක් වන්නේ E -Book සදහා ඇති විශේෂ mode එකයි. මෙමගින් කිසිදු අපහසුතාවයක් ඇසට නොදැනී ඉතා දිගු වේලාවක් තිරය දෙස බලා සිටීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.

Huawei MatePad T10s යනු Huawei ClariVu ™ තාක්‍ෂණයෙන් බලගැන්වූ අඟල් 10.1 පූර්ණHDතිරයක් සහිත වඩාත් පැහැදිලි හා විචිත්‍රවත් රූප නිපදවන tablet එකකි. E-Books කියවීමේ සිට අන්තර්ජාලයේ සැරිසැරීම, ඊමේල් වලට පිළිතුරු සැපයීම, presentations සහ ලේඛන සංස්කරණය කිරීම යනාදී ක්‍රියාකාරකම් සඳහා මෙම පුළුල් තිරය ඉතා රුකුලක් වන බව පරිශීලක අදහස බව එම සමාගම කියයි. Huawei MatePad T10s ඉතා ප්‍රයෝජනවත් පසුපස සහ ඉදිරිපස කැමරාවලින් සමන්විත අතර ක්ෂණික ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. F2.2 aperture සහිත 5MP පසුපස කැමරාව සහ f2.4 aperture සහිත 2MP ඉදිරිපස කැමරාව කුමන තත්ත්වයක් යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමිකරදේ.

Huawei tablet අතරින් මාදිලියන්ට වඩා අඩු මිලකට ලබාගත හැකි tablet එකක් ලෙසHuawei MatePad T8 හඳුන්වාදිය හැකිය. මෙය අඟල් 8 ක විශාල තිරයකින් සමන්විත වීම නිසා වීඩියෝවක් නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම, ඊමේල් වලට පිළිතුරු සැපයීම, ලේඛන සංස්කරණය කිරීම සහ තවත් බොහෝ දේ ඉතා පහසුවෙන් කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. එය 2GB RAM සහ 32GB ROM ධාරිතාවකින් යුක්ත වීම නිසා වේගවත් හා සුමට කාර්ය සාධනයක් පරිශීලකයාට ලබාදේ.

 



අදහස් (4)

නිවසේ සිට වැඩ සහ ඉගෙනීම පහසු කිරීමට Huawei Tablet මාදිලි පෙළක්

ranadewa Saturday, 22 May 2021 05:57 AM

මිල කීයද?

:       0       3

ramani Saturday, 22 May 2021 04:16 PM

මේ හොර චීනාගේ බඩු අපි ටික ටික වර්ජනය කරමු. අපිට මීට වඩා හොඳ ප්‍රමිතියේ ජපන් බඩු තියෙනවා.

:       8       1

SithuminaSunday, 23 May 2021 03:20 PM

ජපන් බඩු තියෙනව ජපානේ. ලංකාවට ගෙන්නන එක ජපන් බ්‍රෑන්ඩ් එකක නම දාන්න බලන්න. තමුන් කොයි රටේ ඉඳන්ද කොමෙන්ට් කොටන්නේ?

:       1       4

මුණසිංහ Tuesday, 25 May 2021 08:55 AM

මම පහුගිය කාලෙක ජපානයට ගියපු අයෙක් හරහා කැනොන් කැමරාවක් ගෙන්වා ගත්තා. හැබැයි චීනේ නිෂ්පාදිත... සියලු ලිපිලේඛන ජපන් භාෂාවෙන්...

:       1       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 133 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 123 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 71 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site