IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පාන් ගෙඩියට විදුලි සැර නොවදී

විදුලි ගාස්තු ඉහළ යෑම නිසා පාන්,බනිස් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යෑමට නියමිත යැයි පැතිරෙන කටකතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.

සංගමයේ ප‍්‍රධානී එන්.කේ.ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටින්නේ එවන් තීරණයක් මෙතෙක් තම සංගමය විසින් ගෙන නොමැති බවයි.බේකරි ආශ‍්‍රිත නිශ්පාදන වල මිල වැඩි කිරීමට සිදුවනු ඇත්තේ තිරිගු පිටි මිල ඉහළ ගියහොත් පමණක් යැයිද ඔහු පවසයි.

මිල ඉහළ යන්නේ නම් ඒ බව සිය සංගමය විසින් දැනුම්දෙනු ඇති බව ඔහු කියා සිටී.



අදහස් (0)

පාන් ගෙඩියට විදුලි සැර නොවදී

නීලා Monday, 13 May 2013 12:32 PM

මෙහෙම කියන්න වුණාට කණගාටුයි.දැන් හැම දේම මිල වැඩි කරලා කරලා ඇති වෙලාද කොහෙද.මිල වැඩි කරනවා වෙනුවට ප්‍රමානේ කුඩාකිරිම,බර අඩු කිරීම තමා වැඩිපුරම කරන්නේ."ටිකිරි,බන්ටි,සශේ ,මිනි" කියලා හැමදේම කුඩා කරලා.මම ලගදි දැක්කා එක උපත් පාලන කොපුවක් පමණක් දාපු පැකට් එකක් තියනවා බන්ටි කියලා. (නි)

:       0       0

පුෂ්පා Sunday, 12 May 2013 01:24 PM

වැඩිම උනොත් පාන් ගෙඩිය, බනිස් ගෙඩිය පොඩ්ඩක් පුංචි වෙයි. ඕක ඉතින් ඔයතරම් ගනන් ගන්න දෙයක් නෙවෙයි.(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 May 2013 01:41 PM

නීලා, ඒකට ඒ නම දැම්මට කමක් නැහැ. මොකද හුරතල් නමක්නේ ඒක. (නි)

:       0       0

චමිල Tuesday, 14 May 2013 10:12 AM

කලින් පාන්වලට සැර වැදුනද ආ... මිශ්‍රණයට පිටිවලට අමතරව තව යමක් එක් කරල තිබුනද ?(ස)

:       0       0

වීරකුමාර Wednesday, 15 May 2013 08:42 AM

පාන් පුළුස්සන්නේ ඉර එලියට අල්ලලද? (නි)

:       0       0

ජීවන් Monday, 13 May 2013 10:53 AM

මිල ඉහල යන්නේ නැහැ හැබැයි බර අඩුවෙනවා. මොකෝ දැන් ටිකිරි මොලෙන් වෙලදාම් කරන්න වෙලයි තියෙන්නේ. ගාන වැඩි කළොත් වෙළදාම වැටෙනවා.මිනිස්සු බනිනවා.දෙගොල්ලොම ගොඩයන්න නම් බර අඩු කරන්න වෙනවා. (නි)

:       0       0

පද්මා Monday, 13 May 2013 12:02 PM

පාන් රාත්තල හුළගේ පාවෙනවා.ආප්පෙන් අහස පෙනෙනවා.ඉදි ආප්පෙට පිම්බොත් පුලුන් රොදක් සේ පාවෙලා යන්නේ. ඇහුවම කියන්නේ ගාන වැඩි කරන්නේ නැහැ කියලා.බර අඩු කරනවද කියලා කවුරුත් ඇහුවේ නැද්ද.ඇහුවත් නැහැ කියයි මොකෝ ඔවු කියන්නද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 63 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 67 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 41 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 401 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site