IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බදු අඩුවුණා නම් බිස්නස් තව සරුවෙයි

අපි සෑම විටම  බිස්නස් එකක් කරලා එතනින් ඒ පාරිභෝගිකයා අත්හරින්නේ නැහැ. මොනවා හරි අඩුපාඩුවක් අපි  අතින් වෙලානම් විකිණීමෙන් පස්සෙත් ඒක නිවැරැදි කරන්න කටයුතු කරනවා. මොකද ගොඩක් අය පාරිභෝගිකයාට එහෙම සර්විස් එකක් දෙන්නේ නෑ. අපේ ව්‍යාපාරයේ රහස තමයි පාරිභෝගිකයාට රජෙකුට වගේ සැලකීම.

ප්‍රසාද් බාත්වෙයා අධිපති 
ආර්. ප්‍රසාද්

 


මොහුගේ ව්‍යාපාර ජීවිතයට බොහෝ කාලයක් ගත වී තිබේ. ආර්. ප්‍රසාද් වන ඔහු තමන්ගේ ව්‍යාපාර ජීවිතය ගැන සෑමවිටම සුබවාදීව බලන්නෙකි. ප්‍රසාද් බාත්වෙයා නමින් පවත්වානෙ යන මෙම ව්‍යාපාරය ඔහු කරගෙන  යන්නේ රට රටවලින් ඉහළම නිෂ්පාදන මෙරට  පාරිභෝගිකයාට හඳුන්වා දෙමිනි. මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයාගෙන යන ගමනේ අපි ඔහු මුන ගැසුණෙමු. අපගේ පළමු ප්‍රශ්නයටම සිනාමුසු මුහුණින් ඔහු අපට පිළිතුරු බැන්දේය.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?

ගිය මාස කීපයේ ඒ කියන්නේ නත්තල් මාසේ එහෙම අපට හොඳට බිස්නස් තිබුණා.  මිල ගණන් තව ටිකක් අඩුවුණා නම් තව බිස්නස් හැදෙයි. අපි ඔක්කොම ආනයනික නාන කාමර උපාංග බිස්නස් තමයි කරන්නේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් නාන කාමර උපාංග අපි ගෙන්නනවා. අවුරුදු 20ක්ම ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉදපු නිසා තමයි අපේ ව්‍යාපාරය සාර්ථක වෙලා තියෙන්නේ.

Q: බිස්නස් සාර්ථක වෙන්න මොකක් ද හේතු වුණේ?

 තව අලුත් අලුත් දේවල් එනවනම් මීට වඩා අපට සාර්ථක වෙන්න පුළුවන්. සමහරු ඇවිල්ලා මිල ගණන් එහෙම සසඳලා බලනවා. සමහරු කොලිටි එක අඩු කරලා මිල ගණනුත් අඩු කරලා විකුණන්නේ. අපි එහෙම නැහැ. අපි ළඟ තිබෙන්නේ ගුණාත්මක නාන කාමර උපාංග කට්ටල පමණයි. අපි SLS සහිත හැදේම හරියටම බලනවා. ටැක්ස් එක තව පොඩ්ඩක් අඩු වුණානම් මීට වඩා සාර්ථකත්වයක් ගන්න පුළුවන්. අපි සෑම විටම බිස්නස් එකක් කරලා එතනින් ඒ පාරිභෝගිකයා අත්හරින්නේ නැහැ. මොනවා හරි අඩුපාඩුවක් අපි අතින් වෙලානම් විකිණීමෙන් පස්සෙත් ​ඒක නිවැරැදි කරන්න කටයුතු කරනවා. මොකද ගොඩක් අය පාරිභෝගිකයාට එහෙම සර්විස් එකක් දෙන්නේ නෑ. අපේ ව්‍යාපාරයේ රහස තමයි පාරිභෝගිකයාට රජෙකුට වගේ සැලකීම.


අමිල චින්තක ගමගේ
ඡායාරූප | ඉසුරු පෙරේරා


 



අදහස් (0)

බදු අඩුවුණා නම් බිස්නස් තව සරුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 26 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 13 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 17 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 17 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 12 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 11 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site