මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ.
රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ට ජපාන විශ්වවිද්‍යාල වලදී සිය වෘත්තියට අදාළ වන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මේ ආධාර මුදල් යොදාගෙන ඇරඹීමට සැළැසුම් කර තිබේ.
වැඩසටහනේ අරමුණ රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථීක හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට යොදාගැනීමයි.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර
අපොන්සු Wednesday, 05 June 2013 12:52 PM
කසුන් , ගණන් ගන්න එපා, පිට රට වලට වෙලා සුද්දන්ගේ කැත කුණු අතගගා උන්ගේ ටොකු කන අයට ඔහොම උන හැදෙනවා. ඒවාට ලංකාවට ආවහම පත්තු බැන්ඳහැකි.(නදී) .
ගාමිණී-සිරි Tuesday, 28 May 2013 02:21 PM
ජපන් රජයෙන් ලැබුණු මෙම ආධාරය රජයේ මුදල් කාබාසීනියා කරන නිලධාරීන්ට යෙදවීම මහා මෝඩකමක්. මීට වඩා වටිනවා රට බාරගන්න සිටින තරුණ,තරුණියන් වෙනුවෙන් කාර්මික,කෘෂිකාර්මික ,ධීවර ,විදුහල් කීපයක් ලංකාවේ හැදුවානම්. ජපන් ගුරුවරුන් යටතේ උපාධි පුහුණුවක් දෙනවානම්. ඉන්පසුව දක්ෂයන්ට සිෂ්‍යත්ව ප්‍රධානය වටිනවා. ඔය රජයේ නිලධාරීන් ජපානයට ගිහින් ගල් උනා නම් ඊළඟ කණ්ඩායමට විසා හුළං තමා.(නදී)
ලක්සිත ෆ්රන්සය Monday, 03 June 2013 02:12 AM
අපොන්සු මගේ ලග හිටියනම් මුණ වෙනස් කරනවා (නි)
කසුන් Monday, 03 June 2013 12:47 PM
අම්මෝ ! ලක්සිත ෆ්‍රංශය කියන කෙනා හරිම සයිබර් චන්ඩියෙක් වගෙයි. ආචාර්ය පදවියක්වත් තියෙනවද මන්දා මේ වාගේ කතාකියන්න. (නි)
ලලිත් Sunday, 02 June 2013 04:29 PM
වැඩේ හොදයි නරකම නැහැ (දී)
නිරෝෂා Wednesday, 05 June 2013 09:41 AM
මේක නම් ඇත්තටම යහපත් වැඩක්.අපේ රටේ මේ වගේ දේවල් තමා තියෙන්න ඕනේ.ශිෂ්‍යත්ව ලබාදෙන එකට ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕනෑ ජනාධිපතිතුමනි. (නි)
නන්ද Tuesday, 04 June 2013 02:14 PM
මම ජපානයේ ගොඩක් කල් හිටියා. මට හිතෙන විදියට මේ සල්ලි වලින් වෙනත් වැඩක් කලානම් හරි (නි)
අපොන්සු Monday, 03 June 2013 07:10 AM
ප්‍රංශයේ හෝ ලංකාවේ රිදෙන අයට රිදුනාවේ. (නි)
බණ්ඩාර Monday, 03 June 2013 07:59 AM
ඉතා හොද වැඩක්. නමුත් පළමුව ලංකාව තුලදී රාජ්‍ය නිලධාරීන්ගේ දැවැන්ත සුබවාදී වෙනසක් සිදුකල හැකියි . එනම් පළමුව ඔවුන්ගේ සිත අතිශයින් සේවයට කැමති තත්වය පත් කිරීමෙන් ලැබෙන සුවය පිළබද සැබෑ අවබෝදයක් මුලින් ලබා දියයුතුයි. එවිට ප්‍රතිපල විශිෂ්ටයි. එයට මට උදව් කළහැකියි. මා අමතන්න. (නි)
පෙරේරා Thursday, 06 June 2013 06:48 PM
මේ රටවල් ඔක්කොම ලංකාවට නය දෙන එක නවත්තල ආදාර දෙන්න පටන් අරන් වගේ නේද? අනේ වාසනාවන් .(නදී)
නිරෝෂා Wednesday, 05 June 2013 10:13 AM
රටේ ඉන්න රජයේ සේවකයන්ට මෙය ඉතා වැදගත් දෙයක් වෙයි. රාජ්‍ය සේවකයින්ට වැඩිම ප්‍රතිලාබ ලබාදුන්නේ මේ ආණ්ඩුවෙන් තමයි. කොච්චරවත් කෑගහන අයත් මේවා බුක්ති විදියි.(නදී)
නීල්-රානා Monday, 27 May 2013 12:36 PM
මේ රටේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියවස් බාගෙකට වැඩි කාලයක් තිස්සේ විවිධ කාරණා වෙනුවෙන් විදේශ සංචාරවල යෙදුනත් රාජ්‍ය අංශයේ තරම් අකාර්යක්‍ෂම, අදක්ෂ, දුෂණ - වංචා බොරු - බේගල් ඇදබෑම දෛනික පුරුදු බවට පත්කරගත් නිලධාරීන් සිටින රටක් තවත් නැති බව භූ විද්‍යා, කාලගුණ, ඉංජිනේරු, නාරා, අධ්‍යාපන ආදී කවර ක්ෂේත්‍රයක් ගත්තත් පැහැදිලියි. ඒනිසා මේ ජපන් ආධාර පාවිච්චිකළ යුත්තේ ජපන් ජාතික විද්වතුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් මෙහි ගෙන්වා ඒ ඒ ආයතන වල සියලු සේවකයින්ට හා පාලකයින්ට එකවර පුහුණුවක් ලබාදීමයි.(නදී)
අපොන්සු Thursday, 30 May 2013 04:02 PM
ගන්න, ගන්න, ඒගොල්ලෝ දෙනවා නම් අපි ගත්තට මොකෝ? හොඳ හිතින් දෙන දෙයක්නේ. ගන්න අයියෝ ගන්න ලජ්ජා වෙන්න හෙම එපා ඔන්න. (නි)
සුසිල් Wednesday, 29 May 2013 01:13 PM
අන්න හොද වැඩක්