(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් මාස 21කට ආසන්න කාලයේදී මෙරට මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියා සිටී.
යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම් ඉවත් කරන ලද්දේ 2016 වසරේ ජූනි මාසයේදීය. තහනම පැනවූයේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තහනම නිසා මත්ස්‍ය අපනයන පහත වැටුණු අතර මත්ස්‍ය සැකසුම් කර්මාන්තයක් බොහෝමයක් වසා දැමීමට සිදුවූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් සඳහන් කරයි
එහෙත් පසුගිය සමයේදී මත්ස්‍ය අපනයන ප්‍රමාණය සහ ආදායම වැඩි වීමත් සමඟ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගිය බවත් මෙරටින් අපනයන කරන ටූනා, මසුන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් වැනි මත්ස්‍ය විශේෂ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාස තුනකට මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 34 ක්
de silva Monday, 30 April 2018 10:51 AM
ඉස්සෝ පොකිරිස්සෝ රට යැවීම නිසා මෙම මත්ස්‍ය නිෂ්පාදනය මිල රට තුල ඉහල යාමෙන් මෙරට සංචාරක කර්මාන්තයට අවශ්‍ය මසුන් මිලදී ගැනීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇත. එම නිසා ලංකාවේ රෙස්ටුරන්ට් වල ඒවා විකුනන්න වෙලා තිබෙන්නේ ඉතා ඉහල මිලකටය. සාමාන්‍ය මනුෂ්‍යකුට ඉස්සෝ හොද්දක් වත් ආසාවට කන්නවත් බැරි මිල ඉහල ගොස් ඇති නිසා.