ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අධිකාරියක් පිහිටුවන්නැයි තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා (එට්කා) ගිවිසුම අස්සන් කිරීමේදී අවධානය යොමුකළ යුතු කරුණු හතක් ගැන කියමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.
ලෝක වෙළෙද සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගැට්ස් සම්මුතිය ද දේශීය වෘත්තිකයන්ට අවාසිසහගත යැයි කියන එම සංගමයේ සභාපති කපිල පෙරේරා මහතා අවධාරණය කරන්නේ එට්කා ගිවිසුම අස්සන් කිරීමට පෙර එහි වාසි අවාසි ගැන පුළුල් කතිකාවක් ආරම්භ කළ යුතු බවයි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රට ගිවිසුමට ජාතික පිළිවෙතක් ඉල්ලයි
විජිත් Wednesday, 28 September 2016 02:35 PM
ඉතාම කාලෝචිත අදහසක්.ගිවිසුම් අත්සන් කලාට පසු.වැඩේ වරදුනහම.කෑවෝ කෑවෝ.කියන්නේ නැතිව, යමක් අත්සන් කරන්නට කලින් ඒ පිලිබඳ " උගත් " පුද්ගලයන්ගේ අදහස් විමසා ඒ අදහස් සියල්ලම " තින්ක් ටෑන්ක් " එකකට දමා සුදුසුම දෙය පිළිගැනීමයි බුද්ධිමත් ලෝකයේ ක්‍රමය. අපි දැනටමත් නරක ගිවිසුම් රැසක වේදනාකාරී අත්දැකීම් රැසක් ලබමින් ඉන්නේ. පොර්ට්සිටි, හෙජින්.වැනි දේවල්. අහකයිනෙ නයි අල්ලලා රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කෑවෝ කෑවෝ කීම අපේ රටේ දේශපාලුවන්ගේ හැටියක්. රටේ කෑල්ලක් ගියත් කමක් නැහැ. දැන්වත් මේ ක්‍රමය නැවැත්විය යුතුයි. විදේශයන් සමග අත්සන් කරන සෑම ගිවිසුමකටම එක පර්ශ්වියව ගිවිසුමෙන් ඉවත්වීමේ පුර්ණ නිදහස තිබිය යුතුයි. (අ)