ජාතියේ මහා පහන්ටැඔ නම්වූ ලංකා බැංකුවේ හැත්තෑපස්වැනි සංවත්සරය සැමරිම නිමිත්තෙන් ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආශීර්වාද පූජාවක් ඉරිදා (24) සවස හයට පැවැත් වීමට යයි.
මිලානෝ නගරය සහ ඒ අවට වාසයකරණ ලාංකිකයන්ගේ පැමිණීම බලාපොරොත්තුවන බව මිලානෝ නගරයේ ලංකා බැංකු වෙළඳ ප්‍රවර්ධන නිලධාරිනී නිරන්ජලා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකා බැංකු උළෙල ඉරිදා මිලානෝ නුවර
අයිවන් Friday, 22 August 2014 12:00 PM
විපුලසිරි හාමුදුරුවෝ තමයි මිලානෝ නගරයේ හැමදාම ජාතික වැඩවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරන්නේ. උන්වහන්සේට නිදුක් නිරෝගීභාවය ලැබේවා! (නි)
ලලිත් Monday, 25 August 2014 03:58 AM
ජයවේවා !! ඒ වෙනුවෙන් ලංකාවේ මොකද කරන්නේ?? (නි)
මහවැව,නිමල් වර්ණකුලසුරිය, Friday, 22 August 2014 07:33 AM
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ 75 සංවත්සරයට මගේ උනුසුම් සුභ පැතුම්,.(අ)
මහවැව,නිමල් වර්ණකුලසුරිය Friday, 22 August 2014 07:36 AM
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ 75 වක සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
වර්ණකුලසුරිය, Friday, 22 August 2014 07:34 AM
සුභ පැතුම්,.(අ)
මන්දාකිනි, Friday, 22 August 2014 07:34 AM
ලංකා බැංකුවයි මේ අපේ...(අ)
සදීප, Friday, 22 August 2014 07:37 AM
අප කවදත් විශ්වාස තියපු බැංකුවක්.සුභ පැතුම්,.(අ)
චතුරිකා, Friday, 22 August 2014 07:37 AM
ඔබගේ අවංක සේවයට මගේ උනුසුම් සුභ පැතුම්,.(අ)
සමිතු, Friday, 22 August 2014 07:37 AM
ඉතාමත් හොඳ වැඩක් අපේ සුභ පැතුම්! (අ)
සුදත් Friday, 22 August 2014 11:52 AM
රට ජාතිය රැකීමට උරදුන් නොපෙනුණු බලවේගය......... (යුද ජයග්‍රහණයේදී) ජාතියේ මහා පහන් ටැඹ! (නි)