සූපවේදී ලෝක කුසලාන මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්‍රී ලංකා සූපවේදීහු සමත්වූහ.
එයිට්කන් ස්පෙන්ස් සමාගමේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් දහසය දෙනකු මෙම දස්කම් දැක්වූහ.
ජර්මනියේ ලස්සම්බර්ග් නුවර පැවති මෙම තරඟාවලියට ලෝකයේ රටවල් 120 කින් සූපවේදීහු 14,000 ක් ආහ.
කණ්ඩායම් නායක කුමාරසිංහ මහතාට සූපවේදී ලෝක කුසලාන තරඟාවලි සංවිධායක මණ්ඩලයේ යාවජීව සාමාජිකත්වය හිමිවිය. මොහු මෙම තනතුරට පත් ආසියාවේ පළමුවැනියාද වන්නේය.
කසුන් ප්‍රේමචන්ද්‍ර (හෙරිටන්ස් අහුන්ගල්ල), මංජුල වික්‍රම (ටාජ් සමුද්‍රා), ගනේෂ් හසරැල් (කිංස්බරි), ලසිත් කවිරත්න (චායා ට්‍රාන්ස්), මනෝජ් පීරිස් (හෙරිටන්ස් අහුන්ගල්ල), ඩී.ජේ.මංජුල (හෙරිටන්ස් අහුන්ගල්ල), තුෂාන්ත වීරසිංහ (ජෙරාඩ් මැන්දිස් චොක්ලට් සමාගම), ප්‍රියන්ත වීරසිංහ (සිනමන් බේ), නුවන් ද සිල්වා (බෙන්තොට බීච්), රවීන්ද්‍ර ජිනදාස (ජෙට්වින් බ්ලූ), කපිල ද සිල්වා (හෙරිටන්ස් අහුන්ගල්ල), ප්‍රදීප් ද සිල්වා (සෙන්තාරා), අතුල කොඩිකාර (සෆයාර් වැල්ලවත්ත), නන්දික වීරමන් (සිනමන් ග්‍රෑන්ඩ්), නලින නාරම්පනාව (යුනිලීවර්), තිලක් සේනාරත්න (බැන්ඩන්) තරඟකරුවෝ වූහ.
ජෙරාඩ් මැන්දිස් මහතා කළමනාකරු ලෙස හා මාධව වීරරත්න මහතා සංවිධායක ලෙසද මෙම තරඟාවලියට සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක් සූපවේදීහු ලක් ලකුණ රනින් තබති
චන්දන Sunday, 14 December 2014 03:19 PM
රටේ නම ඉහලින් ඔසවා තැබූ ඔබ සැමට මගේ උණුසුම් සුබ පැතුම්. (බ)
හසිත Monday, 08 December 2014 08:55 AM
අපේ කොල්ලන්ට ජයවේවා! (නි)
චින්තක Tuesday, 09 December 2014 06:45 PM
මගේ උණුසුම් සුබ පැතුම් කොල්ලනේ! (නි)
බුද්ධි Tuesday, 16 December 2014 05:29 AM
උණුසුම් සුබ පැතුම් කොල්ලනේ (බ)
මහින්ද - ඉතාලිය Sunday, 07 December 2014 06:10 PM
මමත් ඉතාලියේ චෙෆ් කෙනෙක්. මොනවද කෙරුවේ කියල පෙන්නන්න පොටෝ ටිකක් දැම්මා නම් නේද හොඳ? (නදී)
නිලාන් කටානියා ඉතාලි Monday, 08 December 2014 09:24 PM
අපිට බලන්න ෆොටෝටිකක් දාන්න. සුබ පැතුම්. (ස)
ලියොන් ගුණවර්ධන Tuesday, 09 December 2014 08:25 PM
විශ්වකීර්තියට පත් මෙවැනි ලක් පුතුන් ලක්මවට සැනසිල්ලකි (නි)
රන්ගිමා කුමාරසිංහ Thursday, 18 December 2014 06:09 AM
අයියේ, ඔබට සියලු ජය! ඔයා අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු ආඩම්බරයක්! (නි)
සිතුම් Thursday, 18 December 2014 06:09 AM
ඔබට ජයවේවා.සුභ ආනාගතයක්.(හේ)
රන්ගිමා කුමාරසිංහ Thursday, 18 December 2014 06:09 AM
අයියේ, ඔබට සියලු ජය! ඔයා අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු ආඩම්බරයක්.(හේ)
ඉන්දු Tuesday, 09 December 2014 09:39 PM
අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි (නි)
කීර්ති Tuesday, 09 December 2014 11:12 PM
මගේ සුබ පැතුම්! මමත් කෝකියෙක් පේරු වල (නි)
ජනක Tuesday, 09 December 2014 01:36 PM
මාගේ සුබ පැතුම්.! සියලු දෙනාටම. (ර)
රසික Monday, 08 December 2014 09:49 AM
හද පිරි උණුසුම් සුබ පැතුම් චෙෆ් දිමුතු ඔබ අපට ආඩම්බරයක්, (හේ)
ලලිත් කුමාර Wednesday, 10 December 2014 07:35 AM
සුබ පැතුම් අතුල සහ සියලු දෙනාට. (ර)
ඩිලාන් Tuesday, 16 December 2014 06:44 AM
සුබ පැතුම් ඔබ සියලු දෙනාටම. (නි)
ලලිත් Wednesday, 01 July 2015 12:25 PM
ගොඩක් ආඩම්බරයි (නදී)
ඩෑම් Tuesday, 16 December 2014 06:45 AM
සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්. (නි)
නලීන් සංජීව Monday, 08 December 2014 02:11 AM
අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි (නදී)
අශාන් Monday, 08 December 2014 02:11 AM
අපේ කොල්ලන්ට ජයෙන් ජය! (නි)
සංජීව Monday, 08 December 2014 02:12 AM
සුබ පැතුම් අපේ කොල්ලන්ට! (නි)
නලීන් Monday, 08 December 2014 02:11 AM
අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි හැමදාම (නි)
සාගර උදයන්ගිකා Tuesday, 09 December 2014 07:50 AM
මගේ සුබපැතුම්.! (ර)
මහී Sunday, 07 December 2014 01:22 PM
අපගේ ප්‍රණාමය සහ සුබ පැතුම්. (නදී)
මහී Sunday, 07 December 2014 01:23 PM
අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නදී)
අමල් Monday, 08 December 2014 02:28 AM
අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නි)
මහී Sunday, 07 December 2014 01:24 PM
අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නදී)
කැළුම් Monday, 08 December 2014 02:33 AM
අතුල, ප්‍රදීප්, ඔබට මගේ සුබ පැතුම්! (නි)
සුසන්ත Wednesday, 17 December 2014 07:19 AM
ඔබට ජය පතමි.(හේ)
ලක්මාල් ගයන්ත Wednesday, 17 December 2014 07:19 AM
සුප්රවේදී දිමුතු කුමාරසිංහ අපට සම්පතකි.(හේ)
නිමල් යාපා Wednesday, 10 December 2014 03:17 PM
මමත් චෙෆ් කෙනෙක්. ශ්‍රී ලංකික සුපවේදීන්ට අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම් ! මුළු ලෝකේ වටේම ගිහිල්ල අපේ කොල්ලෝ මේ දේවල් කරනවා. මගේ උණුසුම් සුබ පැතුම් (නදී)
තමරා Tuesday, 30 June 2015 05:12 PM
ලංකාවේ අය ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාලා හැමෝටම සුබ පතනවා! (නි)
පියසිරි Monday, 08 December 2014 12:28 PM
සුබ පැතුම් (බ)
යහම්පත් Monday, 08 December 2014 12:29 PM
මෙන්න නියම සිංහ කොල්ලෝ! (නි)
පියසිරි Monday, 08 December 2014 12:28 PM
සුභ පැතුම් (නදී)
දුශනී Wednesday, 10 December 2014 04:07 AM
අපි ලංකාවේ නොසිටියත් ලාංකික අපිට ඔබ සම්පතක් (දී)
ලයනල් Wednesday, 10 December 2014 04:06 AM
මගේ උණුසුම් සුබ පැතුම් ඔබතුමාට (දී)
කුසල් Wednesday, 10 December 2014 04:06 AM
ලක් මාතාවට ඔබ කල මෙහෙය අපමණයි (දී)
ජිවනි Wednesday, 10 December 2014 04:07 AM
ඔබ වැනි තරු අපිට වාසනාවක් (දී)
විකසිත Monday, 08 December 2014 12:29 PM
සුබ පැතුම් අපෙනුත්! (නි)
හසන්ති Wednesday, 10 December 2014 04:07 AM
ලංකාවේ නම රනින් ලියවූ ඔබ ලංකාවට ආඩම්භරයක් (දී)
ගිහාන් Wednesday, 10 December 2014 04:07 AM
උණුසුම් සුබ පැතුම්! (දී)
රංගි Wednesday, 10 December 2014 04:07 AM
අපිට හරිම ආඩම්බරයි..... උණුසුම් සුබ පැතුම්! (දී)
රංගි Wednesday, 10 December 2014 04:08 AM
අපිට හරිම ආඩම්බරයි. උණුසුම් සුබ පැතුම්! (නදී)
රසාංගිකා Wednesday, 10 December 2014 04:08 AM
ඔබට සුභ අනාගතයක්.(හේ)
වජිර Wednesday, 10 December 2014 04:08 AM
උණුසුම් සුබ පැතුම්!
පියසිරි Monday, 08 December 2014 12:30 PM
සුබ පැතුම්! (නි)
රංගි Wednesday, 10 December 2014 04:08 AM
අපිට හරිම ආඩම්බරයි..... උණුසුම් සුබ පැතුම්!(හේ)
පත්මලාල් Tuesday, 09 December 2014 11:58 AM
මගේ සුබ පැතුම්.! (ර)
සිල්වා Sunday, 07 December 2014 03:05 PM
ශ්‍රී ලංකික සුපවේදීන්ට අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම් ! මුළු ලෝකේ වටේම ගිහිල්ල අපේ කොල්ලෝ මේ දේවල් ගන්නවා නමුත් මේකේ වටිනාකම් අපේ රටට තේරෙන්නේ නැහැ යුරෝපේ සහ ඇමරිකාවේ මේ දේවල් වලට විශේෂ උනදුවක් දක්වනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා සමගම උසස් අධ්‍යාපනයත් නගා සිටවීම රජයේ වගකීමක්. (නදී)
අරුණ ශාන්ත Tuesday, 09 December 2014 08:52 AM
මමත් චෙෆ් කෙනෙක් සෞදිවල (බ)
සමීර Monday, 15 December 2014 03:01 AM
ඉතා විශිෂ්ටයි! (නි)
අරුණශාන්ත Tuesday, 09 December 2014 08:54 AM
මමත් චෙෆ් කෙනෙක් සෞදිවල. අපිට බලන්න කරපු ඒවගේ ෆොටෝ ටිකක් දන්නා පුළුවන් නම් හොදයි. වීඩියෝ උනත් කමක් නැහැ. (ර)
සල්සිත Wednesday, 10 December 2014 05:08 PM
මගෙත් සුබ පැතුම්. මමත් කෝකියෙක් කැනඩාවෙ. අපේ වැඩ දැක්කම මෙහෙ කට්ටිය පුදුම වෙනවා. (ම)
සල්සා Wednesday, 10 December 2014 05:08 PM
මගෙත් සුබ පැතුම්. මමත් කෝකියෙක් කැනඩාවෙ. අපේ වැඩ දැක්කම මෙහෙ කට්ටිය පුදුම වෙනවා. (ස)
රවිචන්ද්‍ර රාමලිංගම් Tuesday, 09 December 2014 04:40 PM
ශ්‍රී ලංකාව සහ සියලු සුපවේදින්ව ලෝකයේ ඉහලින් ඔසවා තැබූ චෙෆ් දිමුතු ඇතුළු ඔබ සැමට හදවතින්ම සුබ පැතුම් (දී)
රවිචන්ද්‍ර Tuesday, 09 December 2014 04:41 PM
ශ්‍රී ලංකාව සහ සියලු සුපවේදීන් ලෝකයේ ඉහළින් ඔසවා තැබූ චෙෆ් දිමුතු ඇතුළු ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්! (නි)
ගාමිණී ප්‍රියන්ත Thursday, 11 December 2014 04:11 AM
ජයවේවා.(හේ)
සසංක Monday, 08 December 2014 08:37 AM
කෑම කිවුවොත් ඉතින් ලංකාවේ තරම් දක්ෂයෝ ඉන්නවද? (නි)
සිරිසේන Thursday, 11 December 2014 04:12 AM
මෙය ලොකු ජයග්‍රහණයක් අපි ලබපු.(හේ)
ජගත් Thursday, 11 December 2014 04:13 AM
ඇත්තටම ගොඩක් සතුටුයි.(හේ)
සංඛ Monday, 08 December 2014 08:40 AM
මෙවැනි දක්ෂයන්ට අත හිත දෙන්නේ නැති එකයි අපේ රටේ තියෙන ප්රශ්නය.(හේ)
මේනක Monday, 08 December 2014 08:38 AM
ජයෙන් ජයම වේවා ඔබට.(හේ)
අනිල් Monday, 08 December 2014 08:38 AM
මේ වගේ දක්ෂයෝ ලංකාවේ කොච්චර ඇත්ද?(හේ)
සසංක Monday, 08 December 2014 08:40 AM
කෑම කිව්වොත් ඉතින් ලංකාවේ තරම් දක්ෂයෝ ඉන්නවාද/(හේ)
ශිරන්ති Monday, 08 December 2014 06:18 PM
හරිම ආඩම්බරයි ......(ස)
නුවන් Tuesday, 09 December 2014 04:58 PM
මේ අපේ සම්පත් මේ අයට තව තවත් අත හිත දී ඉදිරියට ගැනීම අපේ වගකීම (දී)
වරුණ Tuesday, 09 December 2014 04:58 PM
රසට කෑම හදනවා ඇති (දී)
ලාල් Tuesday, 09 December 2014 04:58 PM
කාටද ආඩම්බර (දී)
ශිරන්ති Monday, 08 December 2014 06:19 PM
හරිම ආඩම්බරයි! (නි)
උදයංග Tuesday, 09 December 2014 04:59 PM
මේ තරම් දක්ෂයින් අගයන්න ලංකාවේ කවුරුවත් නැහැ (දී)
ශිරන්ති Monday, 08 December 2014 06:19 PM
හරිම ආඩම්බරයි (නදී)
යොහාන් Tuesday, 09 December 2014 04:58 PM
ඔබ රටට සම්පතක් ඒ නිසා රට හැර නොයන්න (දී)
හේෂාන් Tuesday, 09 December 2014 04:58 PM
සැඟවුණු තරු ඉන්නවා අපි අතරේ (දී)
රනුක Tuesday, 09 December 2014 04:59 PM
අපේ කොල්ලට සුභපැතුම් (දී)
රන්දිව් Tuesday, 09 December 2014 04:58 PM
මෙවන් සම්පත් අපිට පෙන්නේ නැහැ මේ කාලේ මොකද ලංකාවම බලා ඉන්නේ වෙන කරුණක් දිහා මේ දවස වල (දී)
දුෂණ Tuesday, 09 December 2014 04:58 PM
මෙහෙම හරි කමක් නැහැ ලංකාවට හොඳක් වෙනවනම් (දී)
ශානක Tuesday, 09 December 2014 04:58 PM
මගේ සුබපැතුම් (දී)
කාවින්ද Tuesday, 09 December 2014 04:59 PM
අපේ කොල්ලෝ ඔහොම තමයි ගිය ගිය තැන නම තියනවා (දී)
වන්ෂනාත Tuesday, 09 December 2014 04:59 PM
මගේ සුබපැතුම් ! හදපත්ලෙන්ම...සහභාගිවූ සියලුම දෙනාට ................... හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන (දී)
වන්ෂනාත කච්චදුර Tuesday, 09 December 2014 05:00 PM
මගේ සුබපැතුම් හද පත්ලෙන්ම සහභාගිවූ සියලුම දෙනාට. හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන (නදී)
නුවන් Wednesday, 10 December 2014 08:49 PM
උණුසුම් සුභ පැතුම් !!! මෙහෙන් සුපවේදී කොල්ලෝ ගෝල්ඩ් මැඩල් ගහනවා. ක්‍රිකට් වීරයෝ එහෙන් ගෝල්ඩ් මැඩල් ගහනවා. අන්තර්ජාතික ඉංග්‍රීසි කථික තරඟයේ දී අපේ කොල්ලෙක් ගෝල්ඩ් මැඩල් එක ගැහුවා. රටේ මිනිස්සු රටේ නම තියන්න හැම තැනම වැඩ පෙන්නනවා. එත් දුෂිත දේශපාලකයෝ හොඳ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ. අගය කරන්නෙත් නෑ. රැක ගන්න උත්සාහ කරන්නෙත් නෑ. ඉතින් ඒ අය ඔක්කොම රට දාල යනවා. දේශපාලන හෙන්චයියෝයි මැරයෝ යි හොරු යි තමයි ඉතින් හැමදාටම බිහිවෙන්නේ. මේ ක්‍රමය මොන ආකාරයෙන් හෝ වෙනස් කළ යුතුයි අපේ රට හදාගන්න. (හේ)
නිලාන් ඉතාලි Monday, 08 December 2014 01:24 PM
අපිට බලන්න ෆොටෝ ටිකක් දාන්න. සුභ පැතුම් (නදී)
දිල්රුක්ෂි Wednesday, 10 December 2014 05:53 AM
ආඩම්බරයි. ඔබ විශිෂ්ටයි! (නි)
පසිදු Wednesday, 10 December 2014 08:49 PM
මෙතැනින් නවතින්න එපා දිගටම යන්න.(හේ)
ඉරෝෂා Wednesday, 10 December 2014 05:53 AM
මට අපේ ලක්වැසියන් ගැන ආඩම්බරයි. (නි)
හේරත් Wednesday, 10 December 2014 08:50 PM
මෙය අපිට ලොකු ආඩම්බරයක්.අපේ කොල්ලෙක් මේ වගේ තැනට ආපුවම.(හේ)
කපිල Wednesday, 10 December 2014 08:49 PM
උණුසුම් සුභ පැතුම් !ඔබට සුබ අනාගයක්.(හේ)
නුවන් Wednesday, 10 December 2014 08:50 PM
උණුසුම් සුභ පැතුම් !!!