සෞදි අරාබියෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමට සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියයි. වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර සෞදියෙන් පොහොර, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය, රැහැන් සහ විදුලි වයර ආනයන කරන අතර එම ව්‍යාපාරවලට අදාළ ණය පහසුකම හිමිවනු ඇතැයි පැවසේ. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ විදෙස් ගැනුම්කරුවන්ට දෙන ණය පහසුකම යටතේ ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට අදාළ ණය පහසුකම හිමි වේ.
මෙම ණය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නිලධාරීන් සහ ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයෙන් නිලධාරීන් අතර ඉකුත් දා සාකච්ඡාවක් ද පැවැත්විණි. ඒ අනුව වසර දෙකක කාලයක් තුළ නැවත ගෙවීමේ පහසුකම මත හිමිවන අතර නැවත ගෙවීමේ උපරිම කාලය වසර දහයක් බව සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ අලෙවිකරණ විශේෂඥ සියද් අල්සබ්බාලි පැවැසීය. ආනයන හෝ ව්‍යාපෘතිය මත නැවත ගෙවීමේ කාලය තීරණය වනු ඇත. ණය පිරිනමන්නන්ගේ අවම සහන කාලය මාස හයකි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ ව්‍යාපාර වලට සෞදි අරමුදලෙන් ණය
lalith Friday, 16 June 2017 11:54 AM
සිංහල මිනිස්සු වලේම තමයි හැමදාමත්?