විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් වූ පහසුකම් සහිත ”විද්‍යා උද්‍යානයක්” ආරම්භ කිරීමට විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇත. හෝමාගම, පිටිපන අක්කර පනහක භූමියක් පුරා මෙම උද්‍යානය අදියර හතරකින් අවසාන කිරීමට නියමිතය. පළමු අදියරයේදී ”නැනෝ” තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටැවේ. පුස්තකාල හා විද්‍යාගාර පහසුකම් ඇති මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 83ක් පමණ රජයෙන් වෙන්කැරෙයි. දෙවැනි, තෙවැනි හා සිව්වැනි අදියරවලදී පිළිවෙළින් ඉහළ තලයේ පර්යේෂණ සඳහා වන පහසුකම් උසස් තාක්ෂණ කර්මාන්ත සඳහා පහසුකම් ඇති කිරීමටත් විද්‍යාඥයන් හා පර්යේෂකයන්ට වෙන් වූ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදු උයනක් එයි
ජිල්බු Monday, 09 July 2012 07:49 PM
මේක රටේ හොදට කරන දෙයක්
සිසිර Thursday, 05 July 2012 01:53 PM
කොහෙන්ද සල්ලි..ණයක්ද ??තෑග්ගක්ද ???
අශාන් Wednesday, 04 July 2012 06:18 PM
මමනම් ඉන්නේ ඔතෙන්ට පයින් යන්න තරම් දුරින්.අපේ ගමේ ඉන්න අයටත් රස්සාවක්වත් ලැබුනොත් හොදයි
දුමින්ද Wednesday, 11 July 2012 09:30 AM
හොඳ දෙයක් .පාසල්වල විද්‍යාගාර දියුණු කල යුතුයි ,දානපතියන්ගෙන් උදව්ගනිමු ??
ටී.එන් Monday, 02 July 2012 12:01 PM
හොද දෙයක්..
නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 12:57 PM
පාසල් විද්‍යාගාරවල ගොඩක් අඩුපාඩු තියෙනවා . ඉස්සෙල්ලම ඒවා විසඳගෙන හිටියොත් තමයි හොඳ !!.