පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය සිව් වැනි වරට සංවිධානය කළ “ ඇක්වා ලයිෆ්” 2015 අධ්‍යාපන හා ප්‍රදර්ශනය ලබන 25 දක්වා නාත්තන්ඩිය නගර ශාලාවේදී පැවැත්විමට යයි.
දේශීය හා විදේශීය විසිතුරු මසුන් රැසක් ප්‍රදර්ශනයට එක් කර තිබූ අතර එය ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට උපදෙස් , විසිතුරු මසුන් ඇති කරන අයගේ අත්දැකීම් හා , ඒ ආශ්‍රීත උපකරණ ජනතාවට ලබාගත හැකි බව පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය සභාපති විරාඡ් නිරෝෂන් ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාත්ත පෙරේරා , පළාත් ධීවර හා කෘෂිකර්ම ආමාත්‍ය සුමල් තිසේරා මහත්වරුන් අද (22) විවෘත කිරිමේ උත්සවයට සහභාගි වුහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විසිතුරු මාලු දැක්ම පුත්තලමේ
කුමාර Tuesday, 27 October 2015 07:21 AM
හරිම ලස්සනයි (නි)
උපාලි Saturday, 24 October 2015 02:48 PM
ඉතාමත් විසිතුරුයි බොහොම හොඳ වැඩක්. සංවිධායකින්ට ස්තුති කරමු. (අ)