IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සක්යා ආයතනයේ හිමිකරුට ජපුර සරසවියෙන් සම්මානයක්

2018 වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස පැලැටිනම් සම්මානය  හිමිකරගත් නුගේගොඩ සක්යා ආයතනයේ හිමිකරු වන බණ්ඩාර  දිසානායක මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය  කළමනාකරණ හා වාණිජ පීඨයේදී අද (26) පැවැත්විණි.

එම විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම  උත්සවයේ දී මහාචාර්ය  සුනිල් ආරියරත්න ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති  මහාචාර්ය  සමපත්  අමරතුංග,එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ  පීඨයේ පීඨාධිපති යූ. අරුණ කුමාර යන මහත්වරු  අතින්  උපහාර  පරිනැමූ අතර මීට පෙර සම්මාන හිමිකරගනිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කීර්තියක් ගෙනදුන් වෑගපිටිය, රවී ලියනගේ යන මහත්වරුන්ද  ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිරිනැමීමක් සිදුකෙරිණි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (4)

සක්යා ආයතනයේ හිමිකරුට ජපුර සරසවියෙන් සම්මානයක්

dilal Thursday, 28 February 2019 04:09 PM

බන්දුල සර් කියයිද දන්නේ නැහැ රජය පෞද්ගලික අද්‍යාපනය ප්‍රවර්දනය කරනවා කියා.

:       1       24

gamini Friday, 01 March 2019 11:42 AM

ඔහොම නොදී පුළුවන්ද? ජපුරේ ගොඩක් දෙනෙක් වැඩ වෙලාවේ ටියුෂන් කරන්නේ මෙතැනනේ... ඉතිං ඒ ගොල්ලන්ට රජයේ මුදල් වියදම් කරලා සම්මාන දෙන්න ඕනේ නේ...

:       1       302

himal Wednesday, 06 March 2019 04:33 PM

මෙම සම්මානය දී ඇත්තේ සරසවි ආදි සිසුන්ගේ සංවිධානයකිනි. විශ්වවිද්‍යාලයෙන් නොවේ.

:       41       23

saman Thursday, 07 March 2019 09:48 AM

කෙතරම් ආදී සිසුන් හිටියත්, ඔය කියන සංවිධානේ ඉන්නේ ඔය ඇඟ ලොකු මනුස්සයාගේ කට්ටියමනේ. හොඳට හොයලා බලන්න. ඇයි ජපුර විශ්වවිද්‍යාලයේ නම විකුණං කන්නේ. සනාතන සභාවේ අනුමැතියක් තියෙනවද මේකට. මේක තම හිතවතාට දීපු අල්ලසක්.

:       0       53

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 154 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 295 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 147 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site