විමුක්ති එස් රුද්‍රිගු
මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 2.8 කින් 53,045 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,917,085 ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට 1,970,130 දක්වා සියයට 2.8 කින් ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මස අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654 ක් ලෙස සටහන් වී ඇති අතර ඒ අනුව මසක් තුළදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 18,476 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස අවසාන මාසයේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 18,476 කින් සැලකිය යුතු ලෙස ඉහළ යාමට පහළ යන පොලී අනුපාත හමුවේ මෙරට බැංකු විසින් සිදුකරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතු වන්නට ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
භාණ්ඩාගාරයට මුදල් ගලා ඒම සීමාවීම සහ ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් වියයුතු බවට 2024 අංක 44 දරන මූල්‍ය කළමනාකරණ පනත මගින් පනවා ඇති
2025 වසර වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය IMF අයවැයක් ලෙස ඇතැමුන් හැඳින්වුවත්, එය රටට සුබදායක අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ
ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (SLA) සඳහා මහජන අරමුදල් හරහා රුපියල් බිලියන 20 ක ඇපකරයක් ලබා ගන්නා බව රජය පවසයි. මෙය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනු
ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ඇති ඛනිජ සම්පත්වල අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමට සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය කාර්මික යෙදවුම් සැපයීමේ අරමුණින්, අම්
ත්‍රිකුණාමල තෙල් ටැංකි පිහිටි ස්ථානය සලකන විට, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් පවතින බවත් ජාත්‍යන්තරව පිළිගත් ආයතන සමග ඒකාබද්
මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබාගෙන ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට සිදුකළ තෙවැනි සමාලෝචනය එළැඹෙන 28 වැනිදා විධායක කමිටුවට යොමු ක
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 53,045 කින් ඉහළට