IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී

තිළිණි ද සිල්වා 

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසර අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව දෙරෙට් විදේශ අමාත්‍යවරු  අද (18) කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ පැවසූහ.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙරට විදේශ අමාත්‍ය රවී කරුණානායක හමුතා හමුවී පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්වීය.    සාකච්ඡා වලන් පසුව දෙස් විදෙස් මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් දෙරෙටේම විදේශ අමාත්‍යවරු මෙම ගිවිසුම සම්බන්ධයෙන් පැවසුහ.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා අද (18 ) සවස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමු විය.  ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ප්‍රශංසනීය බවත් , මෙරට බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පූරුව සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා කීවේය.     සිංගප්පූරු ආයෝජකයින් 300 ට වැඩි පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන  කර ඇති බවත් ඔහු කීවේය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (3)

සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී

sarathj Wednesday, 19 July 2017 12:40 PM

ඔය කිව්වට ඕවා අත්සන්කරන කාලේ වෙද්දී අපි මැරිලා. අපේ කොල්ලටවත් ඕක අත්සන් කරන කාලේ ඉන්න පුළුවන් වෙයිද මන්දා මේ යන විදියට.

:       0       0

arschfikaa Wednesday, 19 July 2017 02:08 PM

ලංකාව කිසිම දෙයකින් දියුණු වෙන්නේ නැහැ. හැමෝගේම තියෙන්නේ ඉරිසියාවම තමයි.

:       0       30

ලුම්බිණි Thursday, 20 July 2017 01:27 AM

නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන එක හොඳට අධ්‍යනය කරලා කල යුතු දෙයක්. සිංගප්පූරුව නොයෙක් දේවල් ලංකාවට එවුවට අපට වාසිදායක විදියට එහාට යවන්න පුළුවන් මොනවද කියල බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 148 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 293 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site