ශී‍්‍ර ලංකාවේ මේ වන විට හෝටල් ආදී ඉදිකිරීම් වලට ආයෝජනය කර ඇති ආයෝජකයන් මාර්ගයෙන් 2013 වසර අවසානය වන විට ඩොලර් කෝටි 280(රුපියල් කෝටි 35840) ක මුදලක් උපයා ගැනීමට රජයට හැකි වනු ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ශී‍්‍රලංකා රජයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතී නිසා ශී‍්‍රලංකාවට වැඩි වැඩියෙන් ආයෝජකයින් ඇදී එමින් සිටි බව ඇමැති කියයි.ආයෝජකයින්ගෙන් බහුතරය අවධානය යොමු කර ඇත්තේ සංචාරක කර්මාන්තය කෙරෙහි බව හෙතෙම සදහන් කරයි.
ආයෝජන මුවාවෙන් රට පවාදීමට රජයේ කිසිදු සැළැස්මක් නොමැති බවත් විවාදයට තුඩුදී ඇති කැසිනෝ ශාලා ඇතිකිරීම ගැන උනන්දු වන ආයෝජකයන්ට රජය මහා පරිමාන බදු සහන ලබා දී ඇතැයි පැවැසෙන කතා පදනම් විරහිත බවත් ඇමැති අවධාරණය කරයි.
ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්‘ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගම
වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමග කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂා සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැ
මහජන බැංකුවේ ‘People’s Remittanc - කලින් අවුරුදු වාසි’ තෑගි තරගයේ දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශ පරිශ්‍රයේදි පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව මෙ
වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්
මේ සිංහල හින්දු අලුත් අවුරුදු මාසයයි. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ලොකු කුඩා දුප්පත් පොහොසත් බේදයකින් තොරව අලුත්
වනිතා දෑතින් නිමාවන වටාපත් කර්මාන්තයෙහි තොරතුරු සොයා අපි පසුගිය දිනක ඓතිහාසික දඹදෙණිය රාජධානියේ ගලතරය ගම්මානයට ගියෙමු. කඳු සහිත බිමක පිහිටි ගලතරය ගම
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සංචාරක කර්මාන්තයට ආයෝජන ඉල්ලුම් ගලයි
රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 04:46 PM
අනේ මන්ද ලංකාවේ මිනිස්සු මොනදෙයක් කරන්න හැදුවත් පරස්පර විරෝධතා. කඩකප්පල් කරන්නම තමා හදන්නේ. "බෑඩ් ලක්" නේද? (අ)
ඩී.උපුල් Tuesday, 18 June 2013 09:16 PM
ගණිකා වෘතියටත් සුභ අනාගතයක්. (අ)
සේන Tuesday, 18 June 2013 04:07 PM
ඩොලර් කෝටි 280 වෙන් තව කාර් ටිකක් ගෙනත් නය තුරුස් වාරිකයක් දෙකක් පොලිය ගෙවලා කීය කීය හරි බෙදා ගත්තම අපට කියක් ඉතිරි වෙනවද ආයුබෝවන්ඩ.(නදී)
නීල් රණා Tuesday, 18 June 2013 04:14 PM
මියගිය ධීවරයින්ගේ කෝටි 54 ත් ඔය ලාබ ලැබෙන කෝටි තිස්පන්දහස් අටසිය හතළිහෙන් ගෙව්වොත් නරකද?(නි)
ද සිල්වා Wednesday, 19 June 2013 08:58 PM
අපේ රටේ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව මොකද කලේ ? නොයෙක් නීති පනවමින් බාදක දැමීම පමණි. අඩුම තරමේ සුළු පොලියකට දේපල ඇපයට තබා නයක්වත් රාජ්‍ය බැංකුවකින් ගන්න පුලුවන්ද ? පිටරටින් එන බහුජාතික සමාගම් වලට මේ බාදක කිසිවක් නැත. යුධ කලේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් තමයි සංචාරක ව්‍යාපාරය ආරක්ෂාකර ගත්තේ. මේ රජයේ සංචාරක ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන්ට තම විෂය පිලිබන්ධ දැනුමක් නැහැ , හැමෝම බලන්නේ කොහෙන් හරි පගාවක් , කොමිස් එක්කක් ගහගෙන නිකන් ඉන්න , බලමුකෝ ඡන්දයක් ආවම.(නදී)
සිල්වා Tuesday, 25 June 2013 05:44 PM
අපේ රට සංචාරක ව්‍යාපාරයෙන් ඉහල තලයකට ගෙන ආ හැක. එයට සුදුසු යටිතල පහසුකම් මනා සේ සකස් කළ යුතුය. ජනතාවගේ ආකල්පමය වෙනසක් වීම වැදගත්. (නි)