ශ්රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝවීල් ධාවකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවනපැදි කරුවන්ගේ සංගමය එක්ව 6 වැනි වරටත් පවත්වන 4 x 4 ශූරතාවය හා යතුරුපැදි ධාවන තරගාවලිය 2017 සැප්තැම්බර් 17 වැනි දින ඇඹිලිපිටිය තුංකම යුද හමුදා ඉංජිනේරු 4 x 4 ධාවන පථයේ දී පැවැත් වේ.
තරගය පෙරවරු 8.30 ට ආරම්භ වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය කියයි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැපර්ස් ජිම්පෝ ශනිදා තුංකමදී
ටෙනිසන් Saturday, 10 September 2016 02:14 AM
නියමයි. සුබ පැතුම්!
නිසංසලා Monday, 12 September 2016 01:28 PM
අපිත් මේ පින්කමට සහබාගි වෙන්නයි හිතාගෙන ඉන්නේ. (ර)
ලේක්කෝ ගලබඩ Monday, 12 September 2016 01:22 PM
කවුද මෙච්චර ලස්සන සිංහල අර්ථවත් හැමෝටම තේරෙන නමක් මේ පිංකමට තබපු ප්‍රඥාවන්තයා? (ර)
අබරන් Sunday, 11 September 2016 09:53 AM
පිටිගල මිලානෝ මටත් හිතා ගන්න බැරි උනා මේ පින්කම තියෙන්නේ කොහෙද කියලා... (ර)
ජගත් Sunday, 11 September 2016 09:46 AM
අපිට ලගයි අපිනම් යනවා.(හේ)
අනිල් Sunday, 11 September 2016 09:46 AM
පිටිගල මිලානෝ මටත් හිතා ගන්න බැරි වුනා මේ පින්කම තියෙන්නේ කොහෙද කියලා....(හේ)
ධනුෂ්ක Monday, 12 September 2016 03:25 PM
මේ පැත්තේ ව්‍යාපාරිකයින්ට, කඩ වලට, හෝටල් වලට ටිකට් පොත් පිටින් ගේනකොට තමයි ඉතින් ජිම්පෝ එකේ සැප දැනෙන්නේ. අපිත් යනවා සැපර්ස් ජිම්පෝ...!!! (බ)
ජගත් Sunday, 11 September 2016 09:54 AM
හොඳ තරගාවලියක්.(හේ)
අරවින්ද Sunday, 11 September 2016 09:54 AM
ෂා මරුනේ.(හේ)
සරත් Sunday, 11 September 2016 12:07 AM
පිටිගල මිලානෝ, එක් වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ගත් වචනයක් තිබුනත් මෙය නිවැරදි යෙදුමකි. සෑම දෙයකම වැරදි සොයන්නන් සමඟ කටයුතු කිරීමේදී අනවශ‍්‍ය පැටළිලි ඇතිවීම සාමාන්‍ය දෙයකි. තේරුම් ගන්න. (නි)
පිටිගල මිලානෝ Friday, 09 September 2016 01:57 PM
මෙය කුමන භාෂාවක වැකියක්ද? (අ)