IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘සුහද කොකා‘ මංගල දැක්මට ගයන්තත් එයි

ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමා නිර්මාණය වූ සුහද කොකා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විජය නන්දසිරි, කුසුම් රේණු , රොඩ්නි වර්ණකුල , ලාල් කුලරත්න, ව්.ජයසිරි , සතිස්චන්ද්‍ර එදිරිසිංහ , මිහිර සිරිතිලක , ගිරිරාජ් කෞශල්‍ය, සමන් හේමරත්න ඇතුළු පිරිසක් එයට රංගනයෙන් දායක වෙති.

ජනමාධ්‍ය ඇමැතිවරයා චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී වෙමින් කලාකරුවන් සමග සුහද පිළිසඳරකද නිරත විය.

12178973_1020809448458620151026266_750731662_n 12179480_10208094488426362_13201510267144879_n 12179706_10208094483986251_120151026959080708_n 12182363_10208094486386311_20151026647475992_n



අදහස් (0)

‘සුහද කොකා‘ මංගල දැක්මට ගයන්තත් එයි

දිලිප් වික්‍රමරත්න Monday, 26 October 2015 11:36 PM

අපි මේ දේශපාලක වන්දනා මානසිකත්වයෙන් එළියට එන තුරා ගොඩඒමක් නැහැ (නි)

:       0       0

වජිර Tuesday, 27 October 2015 12:14 PM

අළුත් චිත්‍ර්‍රපටියට සුබ පැතුම්! (නි)

:       0       0

ධම්ම Tuesday, 27 October 2015 12:12 PM

කලාකරුවන් නිදහසේ කලා නිර්මාණ කරන පරිසරයක් අපේ රටේ බිහිවේවා! (නි)

:       0       0

ගාමිණී විජේගුණවර්දන Thursday, 29 October 2015 07:55 AM

මෙම සිනමා පටය දකිනා තුරු නොඉවසිල්ලෙන් සිටිමි , කලාත්මක හරයක් තිබෙන අගනා සිනමා පටයක් බව බොහෝ දෙනෙක් පවසනවා (ම)

:       0       0

වරුන Thursday, 29 October 2015 07:54 AM

ගිරාගේ වැඩක් නම් වෙඩි වගේ ඇති සිකුරු හතේ කොච්චර බැලුවත් එපවෙන්නේ නැති ෆිල්ම් එකක් රටේ එක නාලිකාවක් හැම මැතිවරණයකදීම පෙන්නන්නේ මේ ෆිල්ම් එක (ම)

:       0       0

වරුණ Thursday, 29 October 2015 07:57 AM

ගිරාගේ වැඩක් නම් වෙඩි වගේ ඇති සිකුරු හතේ කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති ෆිල්ම් එකක් රටේ එක නාලිකාවක් හැම මැතිවරණයකදීම පෙන්නන්නේ මේ ෆිල්ම් එක (බ)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 01 November 2015 11:49 AM

උණුසුම් සුබ පැතුම් ඔබගේ මෙල්බර්න් රසිකයන්ගෙන් (බ)

:       0       0

අමල් Monday, 26 October 2015 12:01 PM

හොද චිත්‍රපටයක් බලන්න පුළුවන් වෙයි ලගදීම. (ර)

:       0       0

අනීස් Sunday, 01 November 2015 11:50 AM

හොද නිර්මාණයක් වේවි මෙය. (ර)

:       0       0

රසික Sunday, 01 November 2015 11:50 AM

උණුසුම් සුබ පැතුම්.! (ර)

:       0       0

අමාලි Sunday, 01 November 2015 11:50 AM

ගිරා, ඔබ දක්ෂයෙක්. (ර)

:       0       0

සුරංග Sunday, 01 November 2015 11:54 AM

දක්ෂ නළු නිලියන් පිරිසක්. (ර)

:       0       0

සිරිසේන Sunday, 01 November 2015 11:54 AM

උණුසුම් සුබ පැතුම්.! (ර)

:       0       0

ජයන්ත Sunday, 01 November 2015 11:54 AM

කාලෙකට පස්සේ හිනාවෙන්න පුළුවන් වෙයි. (ර)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 01 November 2015 11:54 AM

උණුසුම් සුබ පැතුම්.! ඔබගේ මෙල්බර්න් රසිකයන්ගෙන්. (ර)

:       0       0

මාධවී Friday, 30 October 2015 01:04 PM

මොහුගේ රඟපෑම රසවත්.(හේ)

:       0       0

සංජය Friday, 30 October 2015 01:04 PM

මේ නිර්මාණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)

:       0       0

අනිල් Friday, 30 October 2015 01:04 PM

ඔහුගේ රඟපෑම් හොදයි.ඔහු දක්ෂයෙක්.(හේ)

:       0       0

සරසි Friday, 30 October 2015 01:07 PM

දැන් ප්‍රචාරය වෙන ටෙලි නාට්‍යයක ගිරිරාජ් රඟපාන්නේ තරුණ රුපවාහිනි නිවෙදිකාවකගේ මායමට අසු වෙන තලත්තානි වියේ ජ්‍යෝතිෂ්‍ය කාරයෙකුගේ චරිතය. හිනා වෙලා පන යනවා. ඒ තරම් රසවත් රඟපෑමක් ! (හේ)

:       0       0

අමල් Tuesday, 27 October 2015 06:48 AM

චිත්‍රපටිය බලලාම අදහසක් දාන්නම්කෝ (නි)

:       0       0

වනිගසේකර Tuesday, 27 October 2015 07:09 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

වජිර Tuesday, 27 October 2015 07:09 AM

කාලෙකින් හොඳ චිත්‍රපටියක් බලන්න බැරිවුණා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 27 October 2015 07:12 AM

අභාවයට ගිය අපේ චිත්‍රපට ලෝකය නැවත ගොඩගන්න ලැබුනොත් උතුම්.විශේෂයෙන් වටිනා නිර්මාණ නිපදවීම වටී. (නි)

:       0       0

චින්තක Monday, 02 November 2015 09:18 AM

සුහදත්වයෙන් සිනහවී ජනතාවට කොකා පෙන්නීම -සුහද කොකා (අ)

:       0       0

වරුණි Monday, 02 November 2015 09:21 AM

මං බලගෙන හිටියේ ඔබගේ අලුත් නිර්මාණයක් බලන්න. (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 26 October 2015 03:43 PM

ගිරා වැනි රසිකයන් වෙනුවෙන් උපරිම දායකත්වයක් තම වෘත්තීය භාවිතා කරමින් ඉටු කරන කලා ශිල්පීන් අප අගය කළ යුතුය. ගිරා රඟපාන්න උත්සාහයක් ගන්නෙම නැත. ඔහුගේ රඟපෑම් හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනෙයි ඔහුගේ අංග චලනයන් පවා සිදුවන්නේ ඔහුටවත් නොදැනී බව. නමුත් ඔහුට නොදැනී ඔහුගෙන් පිටවන වචන වල ව්‍යංගාර්ථය විමසුවොත් නම් සිදුවන්නේ පොලොව පලාගෙන යාමටය. මෙවන් දක්ෂ කලා ශිල්පීන් රටට දැයට වස්තුවකි. (බ)

:       0       0

කමල් Monday, 02 November 2015 09:19 AM

සිනහවී නැරබීමට ජනතාවට හැකිවේවි. (ර)

:       0       0

චින්ත Monday, 02 November 2015 09:22 AM

සුහදත්වයෙන් සිනහවී ජනතාවට කොකා පෙන්නීම - සුහද කොකා. (ර)

:       0       0

ටෙරීන් Wednesday, 28 October 2015 03:19 AM

කාලෙකින් හොඳ චිත්‍රපටියක් බලන්න බැරිවුණා. මම මේක අනිවාර්යයෙන්ම බලනවා (නි)

:       0       0

බොරළුගොඩ Wednesday, 28 October 2015 03:19 AM

දිලිප් වික්‍රමරත්නට මමත් එකඟයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 28 October 2015 03:19 AM

මොකද දන්නේ නැහැ 'සුහද කොකා' කියලා නම දැම්මේ? (නි)

:       0       0

රණවක Wednesday, 28 October 2015 06:17 PM

සුබ පැතුම්! (නි)

:       0       0

නදීකා Monday, 26 October 2015 11:29 PM

හොඳ චිත්‍රපටියක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 410 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 141 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 144 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 134 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 39 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site