කපා හළ පොහොර සහනාධාරයට විසදුමක් මෙතෙක් රජය ලබාදී නැතැයි ශී‍්‍රලංකා ගොවි සංගමය පවසයි.
කුඹුරු අක්කරයකට පොහොර කිලෝ 90 ක් සපයන ලෙස කෘෂිකර්මාන්ත අමාත්‍යංශය නිර්දේශ කර ඇතත් කප්පාදුව නිසා දැන් ගොවීන්ට ලැබෙන්නේ අක්කරයකට කිලෝ 76 ක පොහොර ප‍්‍රමාණයක් බව සංගමය කියයි.වගා කටයුතු සිදුකිරීම මේ නිසා අපහසුය.
විසදුම් ලබා නුදුන්නහොත් මෙවර වි අස්වැන්න අඩු වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි සංගමය අනතුරු අගවයි.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සහන පොහොර නෑ
අපොන්සු Sunday, 23 June 2013 07:18 AM
එපා එපා දෙන්නම එපා.ඔය ගොවියන්ට සහන පෝර දීලා ඇති වැඩේ මොකක්ද ? (නි)
දයා අළහකෝන් Sunday, 23 June 2013 03:25 PM
ගොවි මහතුනි, මේ පොහොර සදහා නොහඩන්න. පෙරදා භාවිතා කළ ලෙසට කොම්පෝස්ට් පොහොර පසට යොදන්න (නි)
විජේසිංහ Monday, 24 June 2013 11:38 AM
ඔවු. ඔය පොහොර කියන්නේ පිට රටවල භාවිතා නොකරන සිරුරට විෂ දේවල්.පිට රටවල දැන් භෝග වග කරන්නේ 100% ස්වභාවික කොම්පෝස්ට් වලින්. අපේ අයට නිකන් දුන්නම උණ හෙම්බිරිසවත් ගන්නවනේ. ඒකයි දැන් බෝනොවන ලෙඩ රෝග වැඩි. අපිත් ගෙදර ගෙවතු වගා කරනවා කොම්පෝස්ට් දාලා (නි)
රාහුල Sunday, 23 June 2013 04:12 PM
පොහොර සහනාධාරය කපාහැර, කොම්පෝස්ට් පොහොර භාවිතයට ගොවියා හුරු කරමු. තවද බෝග වල මිල ටිකක් වැඩි කරන්න. එතකොට ගොවියාගේ ආදායම සරු වේවි. (නි)
වරුණ Tuesday, 25 June 2013 12:26 PM
ඊලග වතාවේ හරි මොලේ පාවිච්චි කරන්න. මොනවා හරි නිකන් දෙනවා කිවුවා නම් ගැහුවා කතිරේ ... අනේ අපේ රට කවදා හැදේවිද? (නි)
ජයා Monday, 24 June 2013 02:04 PM
ඔන්න ඔය සල්ලි ටිකත් ඉතුරු කරගෙන ඒක පිටරට කොන්ත්‍රාත් සමාගමකට දීල අපිට තවත් පාරක් කාපට් කරලා දෙන්න. ගොවියෝ ඉල්ලන දේවල් දීපු කාලේ දැන් ඉවරයි. (අ)
රිටොට් Friday, 28 June 2013 01:34 AM
කොම්පෝස්ට් හදන්නේ මොනවා පල්කරලද? (නි)
ගාමිණී-සිරි Friday, 21 June 2013 08:56 PM
කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශය අක්කරයකට කිලෝ : 90 යි. දැනට ලැබෙන්නේ කිලෝ:76 යි. මදි පාඩුව කිලෝ :14 ට කොම්පෝස්ට් පොහොර බාවිතා කරන්නකෝ ජනතාව රෝගීන් නොකර පව් නොදී.(නදී)
නාමල් Sunday, 23 June 2013 01:52 PM
තාම ඔය විස දාන එක නවත්තල නද්ද ? ප්‍රාදෙසිය ඇමති කෙනෙක් ඉන්නවා නේද ? පුදුම රටක් (අ)