IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


සුළු කර්මාන්තකරුවන්ට තල්ලුවක්

කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත 18 ක් නගා සිටුවීම සදහා රුපියල් තිස් කෝටියක් පමණ වෙන් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මෙම කර්මාන්ත වලින් දැනට රැකියා අවස්ථා 6900 ක් පමණ ඇති වී තිබේයැයි සදහන්ය.

හදිසි ආපදා තත්ත්වයකදි පහසුකම් සැළැසීම,විවධාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු,මල අපද්‍රව්‍ය හා කැළි කසල බැහැර කිරීමේ පහසුකම් ඇති කිරීම,කර්මාන්තවල සේවයේ නියුතු පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් ඇති කිරීම ආදිය සදහා මේ මුදල් යොදාගැනීමට නියමිතය.



අදහස් (0)

සුළු කර්මාන්තකරුවන්ට තල්ලුවක්

උපාලි Thursday, 25 July 2013 03:17 AM

ආනන්ද ඔබ හරි. තව තල්ලු දෙකතුනක්වත් නැතුව නියම තැනට ඔය සල්ලි තල්ලුවෙන්නේ නැහැ. 'නියමිත' තල්ලුව නොදෙන ව්‍යාපාරිකයෝ ටික අහකට තල්ලු වෙන එක නම් ෂුවර්. (නි)

:       0       0

ඩෙනම් Tuesday, 09 July 2013 06:12 PM

තිස් කෝටියෙන් අඩක් පමණ නාස්ති වෙනවා නිසැකයි. ඉතුරු ටිකෙන් තමා ප්‍රතිපල ලබාගන්නේ. (ත)

:       0       0

කමල් Wednesday, 17 July 2013 03:02 PM

ඡන්දෙට පෝස්ටර් ගැහීම සුළු කර්මාන්තයක් විදියට සලකයිද?(නදී)

:       0       0

අපොන්සු Tuesday, 09 July 2013 02:26 PM

කුමාරි, යාලුවන්ට තමයි. ජනතාවට තවත් තිස්කෝටියක හෙනයක්. (අ)

:       0       0

ධම්මික Wednesday, 10 July 2013 07:25 PM

කවදාද මේක පටන් ගන්නේ? (දී)

:       0       0

සෝමසිරි Sunday, 28 July 2013 11:42 AM

වැඩේ කෙරෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

කුමාරි Monday, 08 July 2013 11:45 AM

නියමයි.කොහොමද දන්නෙ නැහැ දෙන්නේ? (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 11 July 2013 02:10 PM

හරියට තැන නොතැන බලලා තමයි ඔය තල්ලුව දාන්න ඕනෑ. නැත්නම් දන්නවනේ ඉතින්..... (නි)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 04:42 PM

කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත වලින් බංගලාදේශය වගේ රටවල් හොඳට දියුණු වෙනවා. නමුත් ලංකාවේ බැංකුකාරයෝ කර්මාන්තකරුවව මිරිකලා ලාභ ලබාගෙන කර්මාන්තකරුවට උන්හිටි තැන් නැති වෙනවා. සමහරු ණය ගෙවන්න බැරුව සිය දිවි හානි කර ගන්නවා. මේකයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණයවල ඇතුල් පැත්ත. (නි)

:       0       0

ආනන්ද ආර් Saturday, 13 July 2013 09:14 PM

ඔය තල්ලුව ලබාගන්න තව තල්ලු කීයක් දාන්න වෙයිද?(නදී)

:       0       0

මනෝවක Monday, 15 July 2013 05:47 PM

අපුරුයි. කර්මාන්ත 18 කට බෙදුවම එක කර්මාන්තයකට කෝටි 1.66. ඔතන සුළු කර්මාන්තකරුවන් කී දෙනෙක්ද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවා නම් එක් කෙනෙකුට ලැබෙන තල්ලුව හදලා දෙන්න බලන්නම්. (නි)

:       0       0

සමන් Friday, 12 July 2013 03:42 PM

හරියට වුනොත් නම් නියම වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අර්බුද රැසකර මැදිවූ වටාපත් කර්මාන්තය
2025 අප්‍රේල් මස 11 1 0

වනිතා දෑතින් නිමාවන වටාපත් කර්මාන්තයෙහි තොරතුරු සොයා අපි පසුගිය දිනක ඓතිහාසික දඹදෙණිය රාජධානියේ ගලතරය ගම්මානයට ගියෙමු. කඳු සහිත බිමක පිහිටි ගලතරය ගම


BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
2025 අප්‍රේල් මස 11 5 0

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී


ඇමරිකානු බදු තාවකාලිකව නතර කිරීම වෙළඳ පොළ වර්ධනය ඇති කරයි
2025 අප්‍රේල් මස 11 3 0

යුරෝපා හා ආසියානු කොටස් වෙළෙදපොළ දර්ශක ඉකුත් පැය හතළිස් අට තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කොළඹ කොටස් වෙළෙදපොළ ද ඉකුත් දින කිහිපය තුළ සිදු වූ බ


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 672 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 96 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 43 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 527 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 952 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site