IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හිල්ටන් හෝටලයේ කොටස් විකිණීමට යයි

(රංජන් කස්තුරි)

රජයට පූර්ණ අයිතිය හිමි කොළඹ හිල්ටන් හෝටලයේ කොටස් වහාම පෞද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කර තිබේ.

හිල්ටන් හෝටලයේ කොටස් අයිතියෙන් 51%ක් සුදුසු ආයෝජකයකුට පවරන අතර 4%ක කොටස් අයිතිය සේවකයින්ටත් අනෙක් 45%ක කොටස් අයිතිය කොළඹ කොටස් වෙළඳපොළේ විකිණීමටත් නියමිතය.



අදහස් (12)

හිල්ටන් හෝටලයේ කොටස් විකිණීමට යයි

lalith Monday, 07 August 2017 04:15 PM

අර හෙට අනිද්දා සම්මේලනෙකට චීනෙට යනවා කියපු මන්ත්‍රී ඇමති ගොල්ලන්ට මග වියදම්, පොකට් මනි දෙන්න වෙන්න ඇති.

:       32       192

Sarath Monday, 07 August 2017 04:16 PM

කොහොමද චරිත රත්වත්තේ,පාස්කරලිංගම් ,මිස්ටර් ක්ලීන් ලගේ ටිකිරි මොලේ,අන්තිමේට අපේ වස්තරෙත් විකුණගෙන කයි.ඊළඟට සීගිරි ගලවත් විකුනමු !

:       83       297

Perakum Tuesday, 08 August 2017 02:02 AM

යහ පාලන රජය රාජ්‍ය දේපල විකුනන්නේ නෑ...! මේක රජයට මඩ ගහන්න ගොතපු මහා බොරුවක් ...!

:       126       23

sachith Tuesday, 08 August 2017 03:12 AM

නන්දා මාලනිය කිව වගේ අපේ අනිත් දෙපලත් විකුනමු. සිගිරිය ගල් කොරියකට දීල තවත් අදිවේගී මාර්ගයක් හදමු.

:       126       120

දිලුම් Tuesday, 08 August 2017 07:06 AM

කොහොමද චරිත රත්වත්තේ,පාස්කරලිංගම් ,මිස්ටර් ක්ලීන් ලගේ ටිකිරි මොලේ,අන්තිමේට අපේ වස්තරෙත් විකුණගෙන කයි.ඊළඟට සීගිරි ගලවත් විකුනමු ! මොන තරම් දක්ෂ උපදේශකයො හා පාලකයොද. මුන් මේ වගේ උපදෙස් දෙන්න මොන තරම් පඩියක් මාසෙකට ගන්නවද දන්නවද, මේ මිනිස්සු රජරටට යවමුද සාමාන්‍ය මිනිහගෙ ජීවිතේවත් දැකල එන්න. අනේ අපොයි අපේ කරුමෙ කවදා ඉවරවෙයිද දන්නේ නෑ.

:       0       0

sudes Tuesday, 08 August 2017 09:45 AM

අපේ රට පිටරට කොච්චර ණයයිද කියල මුලින් ගණන් හදල බලන්න. ඊට පස්සේ තීරණය කරන්න මේ රටේ ඊට හරියන්න මොනවද විකුනන්න තියෙන්නේ කියල. එතකොට එක පාර ඒක ඉවරයි. නැත්නම් හිගන්නගේ තුවාලේ වගේ හැම දාම බලයට එන අය මන්තරයක් වගේ කියන්නේ අපි මෙච්චර ණයයි අච්චර ණයයි කියල. පොඩ්ඩ පොඩ්ඩ විකුනන්නේ නැතුව මෙහෙම හරි කරලා මේ රටේ මිනිස්සු මේ ණය උගුලෙන් මුදවන්න.

:       317       75

aravinda Tuesday, 08 August 2017 01:15 PM

මා සිතන්නේ රජයක් හෝටල් පරිපාලනය කල යුතු නැති බවයි.

:       0       15

ඩිල්ෂාන් මධුශංක Tuesday, 08 August 2017 01:25 PM

රටම විකුනනවා. සවුත්තු ආණ්ඩුවක් මේක. මහින්ද මහත්තය රත්‍රන්.

:       16       0

Mr Clean Thursday, 10 August 2017 05:37 PM

4%ක කොටස් අයිතිය සේවකයින්ට - වර්ජන ගර්ජන කිසිවක් නැත.

:       6       1

buddika Friday, 11 August 2017 04:22 PM

අපිත් නොදැන අපි විකුණන පුදුම රටක් මේක, එක්කෝ මේක උතුරු කොරියාවට හරි කමක් නැහැ එක පාර විකුණලා දාන්න, අපිට දැන් කාට ගියත් එකයි.

:       101       1

SISIRA ............................. Sunday, 13 August 2017 08:19 AM

මහින්දගේ ආණ්ඩුව තිබුණා නම්,... බැසිල්, නාමල්, ශිරන්ති, ගෝඨා යන අයගේ අතේ... සියල්ලම කාටත් නෝ කතා නෝ සිනා !!!

:       5       187

wedage Monday, 14 August 2017 11:22 AM

මෙම හෝටලය හදනකොටම එක තට්ටුවක් අඩුවෙන් සාදා මුලු මුදලම විදේශිකයන්ට ගෙව්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 148 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 293 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site