සජිත් ප්‍රේමදාස
නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු ඇමැති
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී - හම්බන්තොට දිස්ත්‍රික්කය
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති (2001-2004)
පෞද්ගලික තොරතුරු
උපන්දිනය - 12 ජනවාරි 1967 (වයස 52)
දේශපාලන පක්ෂය - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
බිරිඳ - ජලනි ප්‍රේමදාස
මව්පියන් - රණසිංහ ප්‍රේමදාස සහ හේමා ප්‍රේමදාස , පාසල - කොළඹ රාජකීය විද්‍යාලය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සජිත් ප්‍රේමදාස
ANURA Thursday, 14 November 2019 09:53 AM
''සිහලු අපේ, දෙමලු අපේ ,මුස්ලිම් මිනිසුනුත් අපේ අපි කතිරය ගසන දිනේ, සජිත් , සජිත් උඩින් දිනේ !''
Demuni de silva Friday, 15 November 2019 03:31 PM
සුභපැතුම්
රික් Friday, 15 November 2019 05:09 PM
මෙයාගේ නම උඩට ආවේ මොකද ? මේ පරාජිත අපේක්ෂක නේ
චමින්ද Saturday, 16 November 2019 12:44 AM
රටේ පාලනයට සුදුසු වයසේ සිටියත් ඒ දන්ඩකවත් යාමට බියක් දැක්කා.ඒකත් හොදා පාරවල් වලට බෝක්කු හා පාළම් හදන්න හිතේවි නේ
Sampath Monday, 18 November 2019 04:19 AM
පාසල රෝයල් කොලේජ් උනාට සාමාන්‍ය පෙළ අසමත් නේ .නූගත් මිනිසෙකුට උගත් මිනිස්සු චන්දේ දෙන්නේ නැහැ .ඒකයි පිළිනොගත්තත් ඇත්ත
Wijasinha mudeyansalaga siripala Monday, 18 October 2021 08:02 PM
ගරැ විපක්ෂ නායක තුමනි. ඔබ තුමා විසින් 2018.09.23 ඉන්දීය ආධාර නිවාස ඉදිකිරිමට ලබාදෙන ලද මලේමල්ලන්ද (අමරදේව වැව අසල) නිවාස ඉදිකර ගැනිමට මුදල් නොමැති කම නිසා බොහෝ දෙනකු ඉඩම් උකසට තබා ඇත. එසේ උකස් කරන ලද ඉඩමක් මා විසින් නිදහස් කරගෙන ඉඩම ලැබුන අයගේ කැමැත්ත මත නිවස ඉදිකර පදිංචියට පැමිණි අතර හැඳුනුම්පත් පදිංචිය සනාථ කිරිමට ගෘහමුලික අංකයක්ද ලැබී ඇත. ජලය විදූලිය ලබා ගැනිම සදහාද ගාමසේවක විසින් සහතිකලබා දුන්අතර දැන් බලපත්‍ර කොන්දේසි උල්ලංගන කල බව පවසා ඉඩම කැන්සල් කර නඩු පවරන බවට ග්‍රාමසේවක මහතා පවසයි. නිවස ඉදිකිරිමට පෙර ඒ බව දැනුම් දුන්නා නම් අප නිවස ඉදිකරන්නේ නැත .මාද පාදයේ අබාධයක් නිසා කිසිදු රැකියාවක් කිරිමට නොහැකි තත්වයක ඉන්න අතර මගේ බිරිඳ එක වකු ගඩුවකින් ජිවත් වන අතර ඇති වකු ගඩුවෙද ගලක් නිසා දැනට අසනීපව සිටී . ගම්මානයේ ඉඩම් පනස්(54) ඇති අතර දැනට නිවාස 07 ක පමන පදිංචි සිටි මට හා මගේ බිරිදට වෙනත් කිසිදූ ඉඩමක් ලංකාව තුල නැත. ඉඩමක් මිලදි ගැනිමට කිසිඳු මුදලක් අප සතුව නැත .අප විසින් මෙම නිවසට අප සතු සියල්ල වියදම් කල අතර අප අදට ජිවිකාව ගෙවන්නේ ඉතා අසීරුවෙනි. W. M. සිරිපාල