2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුවාරිස් 10-03-2023
හර්මානිස් Saturday, 11 March 2023 08:30 AM
මොකෑ අහන්නෙ අපේ මලයා අතුරෙගෙදර ළග දෙනිය කොම්පෝස්ට් පොහොර දාලා වපුරපු කුඹුරෙ හොද අස්වැන්න ගත්තා ගෙදර ළග අරඹෙ අල ලූනු කොම්පෝස්ට් පොහොර දාල වැව්වා ඒවායින් අස්වැන්න එනකොට මිල බහිනවා කියලා දන්නෙ නැද්ද ඒවා අපේ මල්ලිලා කරපු හපන්කමක් තමයි පුතා