මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති රාජපක්ෂගේ නව අභියෝග
Weerawansha Thursday, 01 November 2018 01:21 PM
මලික් සමරසිංහ ගහපු ගිවිසුම් දැන් පැහැදිලියි නේද? මේවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නැහැ නේද?
dyez Sunday, 04 November 2018 08:37 AM
ස්ත්‍රීවාද පිළිකාව තුරන් කළයුතුය. (මානව හිමිකම් රැකිය යුතුය ) සමලිංගික වාදය ස්ත්‍රී වාදයේම තවත් පැතිකඩකි. ස්ත්රීන්ගේ අයිතිවාසිකම් ඉහළ දැමීම, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය ඉහළ දැමීම ආදිය මගින් රට විනාශ වීමත්, දුර්වල වීමත් නොවැලැක්විය හැකිය. ස්ත්‍රී පුරුෂ සමානතා වාදය මේ සියල්ලට හේතුව වූ මිථ්‍යා අදහසයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙළඹීම ස්ත්‍රී වාදීන්ගේ යහපත් ලක්ෂණයක් වුවද ඔවුහු එයට මුවාවී සූක්ෂම ලෙස ලොව බොහෝ රටවල් වල අධ්‍යාපන විෂය නිර්දේෂයන් තුළට ස්ත්‍රීවාදය ඇතුල් කර තිබේ. ස්ත්‍රීන් නිසා මනස දුර්වල වූ පුරුෂයින්ව එම රටවල ස්ත්‍රීන් විසින් රවටා යටත් කොටගෙන තම ඉල්ලීම් දිනාගෙන තිබේ. රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම'
dyez Sunday, 04 November 2018 09:30 AM
රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම' ආර්ථිකය දියුණු රටවල ලක්ෂණයකි. නමුත් දුප්පත් රටවල සෑම නිවසකටම රූපවාහිනියක් ලබාදීමෙන් ආර්ථිකය දියුණු වේ යයි යමෙකු පවසන්නේ නම් ඔහු වංචාකරුවෙකි. නැතිනම් අඥානයෙකි.