IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


චීන ජාතිකයින්ගේ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා කැඳවයි

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට  අනිවාර්ය සිර දඩුවම් පමුණුවමින් දෙන ලද නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා චීන ජාතිකයින් 14 දෙනෙකු  ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම් පත්‍ර 14ක් සළකා බැලූ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු  ඩබ්ලිව්.පි.එස් නිශ්ශංක මහතා (05)දින නොතිසි වාර්තා සහ විරෝධතා කැඳවිමට අද(03) නියම කළේය.
 
මෙහි  වගඋත්තරකරුවන් ලෙස ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සහ නීතිපති වරයා නම් කර ඇත.
 
මෙම චූදිත පෙත්සම්කාර  චීන ජාතිකයින් 14 දෙනා සංචාරක විසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරිමේ වැඩ බිමක අත් උදව්කරුවන් ලෙස සේවයේ යෙදි සිටියදි ලැබුන තොරතුරක් මත  ගාල්ල පොලිසිය මගින් පසුගිය මාර්තු 2 වැනි දින අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි.
 
පසුව මාර්තු 14වනදින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ වරද පිළිගැනිමෙන් පසු  මහෙස්ත්‍රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් පනස් දහසක දඩයක් සහ එක් වසරක අනිවාර්ය සිර දඩුවමක් නියම කළේය. දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම කළේය.
 
චූදිත පෙත්සම්කරුවන් කියා සිටියේ තමන් වලංගු වීසා බලපත්‍රයකින් 2019 ජනවාරි 13වනදින පැමිණි අතර එය අප්‍රියල් 19 වැනි දා දක්වා වලංගුව පැවති බවය.

එසේ පැමිණ සිටියදී ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට  විසා බලපත්‍ර කොන්දේසි කඩ කිරිම යටතේ  චෝදනා ගොනුකර තිබු අතර භාෂා පරිවර්තකයෙකු විසින් එය කියවා දුන් අවස්ථාවේ වරද පිළිගත් බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති. 



අදහස් (0)

චීන ජාතිකයින්ගේ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා කැඳවයි

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4837 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4796 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8279 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3064 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 789 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12494 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site