(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වන නිලධාරියකු අද( 22 ) සේවයට පැමිණීමත් සමග ආණමඩුව ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසයි.
ගල්ගමුව ප්‍රදේශයේ සිට පැමිණෙන නිලධාරියකු, අනතුරකට ලක්වු සිය මිතුරෙකු රෝහල් ගත කිරීමට ගොස් තිබිණි. අනතුරට ලක්වු තැනැත්තා ජෛව පටල සාම්පල පරීක්ෂාවකට යොමුකිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයතු බවට අද (22) සනාථ වී තිබිණි.
එම නිලධාරියා ආසාධිතයා සමග සෘජු සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාව සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක්කිරීමට සභාපතිවරයා කටයුතු කළේය.
ප්‍රාදේශීය සභාවේ අනෙක් නිලධාරින් නිවෙස් වෙත යැවීමට කටයුතු කර, නැවත ආණමඩුව ප්‍රාදේශීය සභාව යලි 25 වැනි දින විවෘත කරන බව සභාපතිවයා පැවසුවේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආණමඩුව ප්‍රා. සභා කාර්යාලය වසා දමයි