IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ආසාදිතයින් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් ගණන 471 දක්වා ඉහළ ගොස් ඇත.


ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 467 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 120 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


කොරෝනා ආසාදිතයන් ගණන 462 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 2කි.



අදහස් (6)

ආසාදිතයින් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළට

බද්රානි . Sunday, 26 April 2020 09:34 AM

ඕනාවට වඩා කාව හෝ පුම්බන්නවත් තමන් පිම්බෙන්නවත් හොඳ නැහැ, අවසානයේ සිදුවෙන්නේ පිපිරිලා යන එක කියල මේ අයට අවබෝධයක් නැහැනේ.

:       34       33

raviMonday, 27 April 2020 06:00 AM

මම නම් දැකපු විදිහට , රජය ලොකු වැයමක් දියත් කෙරුවා.. ඒත් අපේ මිනිස්සු වගකීමක් බැරෑරුම් තත්වයක් තේරුම් ගන්න ජාතියක් නෙමෙයි ... මේකට කියන්නේ අවජාතක මුඩුක්කු සංස්කෘතිය කියලයි. මත්ද්‍රව්‍ය, මත්පැන්, දුරාචාරය, එව්වා දැන් ඉස්සරටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහරවිට "කොරෝනා" අපේ අවසානය වෙන්නත් පුළුවන් ... !!! කව්රු .. කව්රුත් උත්සහ කරන්නේ රජයට .. නීතියට .. පොලිසියට හැංගිලා තම තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නයි .. ඉතින් මේ ක්‍රියාකලාපය කිසිම වගකීමකින් තොරයි !!!

:       0       0

athuraya Sunday, 26 April 2020 09:56 AM

වෙලාවට ගුවන් තොටුපල වහගන්න බැරි ආණ්ඩුවක් මොකටද?

:       18       38

ishan Sunday, 26 April 2020 11:03 AM

එහෙම බැනේ එයාලගේ පැලැන්තියේ කට්ටිය එනකන් ඉන්න එපැයි

:       24       38

aseSunday, 26 April 2020 12:06 PM

කවුරු මොනවා කිව්වත් වැඩේ කරන කට්ටියනේ අමාරුකම දන්නේ. අනෙක් අය විවේචන විතරයිනේ..!!!

:       0       0

silva Sunday, 26 April 2020 03:15 PM

මෙ වගෙ මොඩයො දෙන්නෙක්...

:       1       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site