IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන්

ඉන්දිකා රාමනායක

නව ඇදිරීනීතිය  බලපත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමේ ක‍්‍රමවේදය   අප්‍රෙල් මස 30 දිනෙන් අවසන් කිරීමට නියමිත  බව පොලිස් මුලස්ථානය කියයි.

මේ වනවිට  අත්‍යාවශ්‍ය  සේවා  සදහා   අපේ‍්‍රල් 10 දින දක්වා  ලබා දී ඇති ඇදිරිනීති  බලපත‍්‍රවල  වලංගු කාලය   අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

වරාය,   නැව් සමාගම්,  රේගුව,  ආගමන විගමන,    සෞඛ්‍ය,  ඛණිජ තෙල්,  විදුලි සංදේශ,  විදුලිය හා  ජල සැපයීම,   කෘෂිකර්ම  කටයුතු,  ලංකා ගමනා ගමන මණ්ඩලය,    දුම්රිය සේවා , මහා භාණ්ඩාගාරය,   මහ බැංකුව,  ඇතුළු රජයේ හා පෞද්ගලික බැංකු, මාධ්‍ය,  ආදි    රාජ්‍ය හා පෞද්ගලික  අංශ    මගින් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සදහා  රාජකාරී/   සේවා හැදුනුම්පත ඇදිරිනීති බලපත‍්‍රයක් ලෙසට භාවිතා කිරිිමට ලබාදුන් අවසරය    මෙම මස 30 වැනි දින දක්වා දීර්ඝ කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා  පැවසීය.
 



අදහස් (0)

ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන්

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site