(හේමලතා ඞී හේවගේ)
ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමඟ පන්නල හා මාකඳුර නගරවලට භාණ්ඩ මිලදීගැනීමට සහ බැංකු ඉදිරිපිට ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා අව්වේ සිටි ජනතාවට මාකඳුර , ආසිරිගම තරුණකැල කොමඩු කපා සංග්‍රහ කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොමඩු ඉරුවක රැඳුනු මනුෂ්‍යත්වයේ සිසිලස
Vajira Thursday, 26 March 2020 10:02 AM
නොකළ යුතු දෙයක් ....
Senarath Thursday, 26 March 2020 10:06 AM
ඉතාම හොද ක්‍රියාවක්... අපේ ප්‍රණාමය
lanka Thursday, 26 March 2020 10:07 AM
ඒකත් මරු වැඩේ. මුඛ ආවරණ දාගෙන බඩු ගන්න ආවට කොමඩු කන්න ඕව ගලවන්නම ඕන නේ . සමහර උසස් දේවල් තියෙනවා අවස්ථාවට නොගැලපෙන .
rana Thursday, 26 March 2020 10:17 AM
මෙයට සහය දුන් සැමට මගෙන් මල් පොකුරක් !
[email protected] Thursday, 26 March 2020 10:24 AM
මොන මෝඩ වැඩක්ද මේ...? මේ වගේ දේවල් වහාම නැවැත්විය යුතුයි ...
Ruhunu Thursday, 26 March 2020 10:27 AM
තැනුවා නම් තම සිත තැනුවාමය ...
අනුර Thursday, 26 March 2020 10:38 AM
අපේ සංස්කෘතියට බැඳුණු උතුම් ගතිගුණ මෙන්ම උතුම් වටිනාකම් රකින උතුම් මිනිසුන් තව තවත් බිහිවේවා ...
රෝෂන් Thursday, 26 March 2020 10:39 AM
අත හෝදන්නේ නැතුවද කන්නේ ? දුරදිග නොහිතා කරන වැඩ.
කලගෙඩිහේන Thursday, 26 March 2020 11:28 AM
මනුශ්‍යත්වය තිබිල මදි පොඩ්ඩක් කල්පනාවෙනුත් වැඩ කරන්න ඕන. ඔච්චර ඇදිරි නීතිය දාල ගෙදර යද්දිත් පිරිසිදු වෙලා යන්න තියෙන කාලෙක ඔහොම පාරෙ ඉදලා කොමඩු කන එක එච්චර හොද දෙයක් නෙමේ. මම නම් හිතන්නෙ ගොඩක් මිනිස්සු මේ ඇදිරි නීතිය නිකන් නිවාඩුවක් කියලයි හිතන් ඉන්නෙ.
Chathuri Thursday, 26 March 2020 11:47 AM
අත සේදුවට වැඩක් නැහැ. මේ පලතුර කිසිම ආවරණයකින් වසන්නේ නැතිව මිනිසුන්ට පිළිගන්වන්නේ. මැස්සෝ , දුවිලි , කොරෝන, විෂබිජ මේ සේරම මෙහි තැන්පත් වෙලා තියෙන්නේ... මිට වැඩිය හොඳයි තද රස්නයෙන් වෙනිවැල් ගැට කෝප්පයක් පිළිගන්වන්න. පොල්කට්ටකින් පිරිසිදු....
samareThursday, 26 March 2020 02:48 PM
ඔයා දැක්කද මැස්සෝ..? කොරෝනා තියෙනවා කියලා...
ChathuriThursday, 26 March 2020 08:50 PM
මම දැක්කේ නැහැ නමුත් මම දන්නවා දරුණු විෂ බිජ එකතු වෙනවා කියලා. කොරෝන විෂ බිජයත් ඇස් දෙකට පෙන්නේ නැති නිසා තමයි අද මුළු ලෝකයක්ම දුක් විදින්නේ. ජිවිත සිය ගන්නන් නැති වෙන්නේ. තමන්ගේ කට පරිස්සම් කර ගත්තොත් මේ විෂ බීජයෙන් ටිකකට හෝ ගැලවෙන්න පුළුවන් ඔයාට ඕනනම් ඔය සේරම කන්න. නමුත් මොලයක් තියෙන අයට මම කියනවා. මෙවැනි දේවල් කන්න එපා. උගුරෙන් තමයි ප්‍රදාන රෝග ලක්ෂණ පටන් ගන්නේ ,
sumaneThursday, 26 March 2020 09:51 PM
අනේ චතුරි....මේ ඔයාද. පෙරේදා කොළඹ කොටුවේ මුරුක්කු දන්සලේ පොරකකා මුරුක්කු කකා සරුවත් බිව්ව ඔයාම නේද අද මෙහෙම කියන්නේ....
mama Friday, 27 March 2020 02:43 AM
මිනිස්සු මෝඩ වැඩ කලොත් ඔක්කොම ඉවරයි. මේවා වැරදි බව ආණ්ඩුව මාද්‍ය හරහා කිව යුතුව තිබුනා . ආණ්ඩුව එසේ නොකිරීම බරපතල වැරද්දක්. ඔතන මීටරයක අවම පරතරයවත් නැහැ මිනිස්සු අතර....
සමන් Friday, 27 March 2020 08:35 AM
මෙම සද්ක්රියාවටත් දාලා තියෙන කමෙන්ට් දැක්කාම නිරෝධනයට විරෝධය පෑ අයවලුන් අපේම අය බව පිලිගන්න වෙනවා.
Rusiru Friday, 27 March 2020 11:57 AM
මෙය "කොමඩු ඉරුවක තවරා දුන් කොරෝනාව" ලෙස නිවැරදි විය යුතුයි. කොතරම් යහ සිතින් කලත් කොතරම් සත්ක්රියාවක් වුණත්, අවස්ථානුරූපීව කටයුතු නොකිරීම විනාශයකට හේතුවක්.
wimal Friday, 27 March 2020 12:18 PM
වෙලාව අනුව අනුවණ වැඩක්...