කොරෝනා අසාදිත තවත් රෝගීන් සිව් දෙනකු අද (18) සොයාගෙන ඇතැයි සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තාවූ පුද්ගලයින් අතරින් තිදෙනකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් රෝගීයා නිවෙසක නිරෝධායනය වෙමින් සිටි අයෙකි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට
Mrota Saturday, 18 April 2020 11:59 AM
ඒකට බය වෙන්න දෙයක් නෑ. නිරෝධායන මධ්‍යස්ථාන තියෙන්නේ... අවදානම් කාලෙ ඉවරයි. සදුදා රට අරිමු, ඡන්දෙ තියමු. ඇත්තටම දුකයි, අපිත් මේ වෛද්‍යවරු විශ්වාස කරානේ.
kavinda Saturday, 18 April 2020 01:32 PM
ඔයාල විශ්වාස නොකරපු ටිකක් දුර කට්ටිය කියල අපි දන්නවා... අපිට නම් යන විදිය ඉස්සරට වැඩිය හොදයි....
ase Saturday, 18 April 2020 02:38 PM
කරන්ටයිම් සෙන්ටර් වලින් මෙ අය හම්බවෙලා තිබෙන නිසා අවදානම අඩුයි. බාහිර සමාජයෙන් හමුවුණානම් තමයි අවදානමක් තිබෙන්නේ... පැතිරීම සම්බන්ධයෙන්...
de silva Saturday, 18 April 2020 02:57 PM
නිවසේ සිට ලෙඩ වුන රෝගියාගෙන් වෙනත් කෙනෙකුට බෝ වෙන්න කිසිම හැකියාවක් නැද්ද? ඔය නිවාස තිබෙන්නේ මොන පළාතේද? එකපාරටම දොස්තරලගේ මේ වෙනස් වීමට හේතුව කුමක්ද චන්දෙද ?
Saman Saturday, 18 April 2020 03:52 PM
මෙ මොන කතාවක්ද?