IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

මලිෂා ගුණවර්ධන

කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7 කි.

වයිරසය ආසාදනය වී සුවය ලබා දැනට පුද්ගලයින් 42 දෙනකු පිටව ගොස් තිබේ.



අදහස් (5)

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

Chathuri Tuesday, 07 April 2020 02:29 PM

ලංකාවට කොරෝනා බෝවෙන්නේ පරක්කු වෙලා. ඒක හොඳයි. එත් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන තමා තමන් ගැන සිතමින්. බල පුළුවන්කාර රටවල් සියල්ලටම හැදිලා තියෙන්නේ. දැන් පරීක්ෂණ කරමින් බෙහෙත් හොයනවා. ඒ නිසා අපේ රට පුළුවන් තරම් පරිස්සම් වෙන්න. රටේ මුදල් නැහැ. නායකයින් සේරම හොරා කාලා ඉවරයි. කඩල මුං ඇට ටිකක් විතරයි තියෙන්නේ. නමුත් පොහොසත් රටවල නායකයින් අපිට උදුව් කරනවා. ඒ රටවල වැරදි හොයන්නේ නැතිව ලෙඩේ වැඩිකර ගන්නේ නැතිව පරිස්සම් වෙන්න ඕන. අපි ඒ රටවලට බැන්නට ඒ කට්ටිය තමයි මෙයට විසදුමක් හොයන්න ඉන්නේ. අපිට ආහාර බෙහෙත් දෙන්නෙත් මුදල් නම් එපා කියන්න ඕන.නඩේ ගුරා බලන් ඉන්නේ පිල්ලි ගහන්න.

:       65       26

Anton AustriaTuesday, 07 April 2020 06:10 PM

ඇයි මිනිස්සු නේ හොඳ ක් ඔබලට පේන්නේ නැත්තේ ඇයි? අපිට ලංකාවේ රජය කරන දේවල් මෙහෙ ඉඳන් පේන හොඳ නුබලට නොපෙනෙන්නේ කෙසේද? කරුණාකරලා දේශපාලනය අමතක කරන්න අපේ රටේ මිනිසුන් හොදින් ඉන්නේ මෙහෙම වැඩපිළිවෙල ක් කරපු හින්දායි. තේරුම් ගන්න අපි ට තේරෙනවා ඔයාලට වඩා මරණ දුක, බය, වේදනාව... ඒත් මෙහෙ මිනිස්සු රජයට ඇගිල්ල දික්කරන්නේ නැහැ. ඔබලාට වඩා මෙහෙ මිනිසුන් ලංකාවේ නොවන අය ගාව තියෙන දැහැමි කමට... දැන්වත් හොඳ දේට හොඳ කියන්න. චතුරි ඔබ රට ඉන්නේ කිය මා සිතනවා.

:       0       15

ජනාTuesday, 07 April 2020 10:32 PM

ඇන්ටන් ලංකාවේ මිනිස්සු හරි අකෘතඤයි, පටු විදිහට බලන්නේ. ලෝකේ ධනවත්ම රටවල් පරාජය වෙලා, දහස් ගනනින් මැරෙන්නේ දවසකට. නමුත් අපේ අය කරන කැපවීම මෙයාලට පේන්නෑ අවාසනාවකට. අවුරුදු30ක් යුද්ධෙ වවන් කෑවා. ඒවා මතක් නෑ. යුද්දෙනූත් රට බේරලා දැන් මේ අය කොරෝනා විපත්තියෙනුත් අපිව ආරක්ෂා කරන්න කරන දේවල් මේ මිනිස්සුන්ට පේන්නෑ.

:       0       0

rohan Wednesday, 08 April 2020 02:09 PM

ලංකාවට කොරෝනා එන එක පමා කළේ නිවැරදි නායකත්වයයි...

:       0       0

ගමරාල Wednesday, 08 April 2020 01:15 AM

බටහිර වෛද්‍ය සේවයේ විශේෂඥ වරු පවා දේශීය ඔසු කැඳක් හා ඔසු දුම මගින් රෝගය සුවකල හැකිබව කියද්දී තව තවත් රෝගීන් වැඩිවන්නට ඉඩදී බලාසිටින්නේ ඇයි. බලධාරීන් එසේ කලත් රටේ ජනතාව දැනට දේශීය වෛද්‍ය ක්‍රමයේ ඔසුපැන් හා ඔසුකැඳ කෙරෙහි ‍දැඩි ඇල්මක් දැක්වීමේ ප්‍රවනතාවක් දක්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site