IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කොරෝනා නිසා පොල්පිතිගම සතෝස වහයි

(සිසිර කැලේගම)
පොල්පිතිගම ස.තො.ස ආයතනයේ සේවය කරන සියලූම දෙනාට කොවීඞ් වයිරසය ආසාධනය වීම හේතුවෙන්  අද  සිට දෙසැම්බර් දින 14 කට එය වසා දමා ඇතැයි එහි කාර්යය මණ්ඩලය පවසයි.
පොල්පිතිගම තැපැල් කාර්යාලයේ බොහොමයකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. පොල්පිතිගම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එම සේවාව පවා පවත්වාගෙන යන්නත් බැරි තත්ත්වයක් ඇති යි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

ඉබ්බාගමුව ඇඟලූම් හලක සේවක සේවිකාවන් රැසකටත් එය ව්‍යාප්ත වෙලා. ඉකුත් දින දෙක තුන තුල දී රෝගින් 50 ක් පමණ හදුනා ගත්තා .සෞඛ්‍ය නීතිවලට අවනතව කටයුතු නොකලොත් තත්ත්වය භයානක විය හැකි යැයි පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා පැවැසීය.

 



අදහස් (3)

කොරෝනා නිසා පොල්පිතිගම සතෝස වහයි

kapila Friday, 26 November 2021 10:31 PM

දැනටත් කොරෝනා ප්‍රධාන වාහකයා ඇඟලුම් කර්මාන්ත.

:       0       0

Demuni Uduwara Saturday, 27 November 2021 03:27 AM

මෙය රජයේ කාර්යක්‍ෂමතාවය සහ උදාසීනත්වයට හේතු විය.

:       0       0

Shani Saturday, 27 November 2021 07:05 AM

ගර්භනී අයත් වැඩට ගෙන්නනවනේ... සෙනග ගොඩක් ඉන්නකොට පැතිරෙනවනේ.. පව්, අහිංසක ජීවිත..

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2314 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1207 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2828 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 980 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 966 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27180 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18901 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site