IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොරෝනා මරණ 40 ට නගී

 

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මියගොස් ඇත්තේ 51, 45 සහ 55-60 අතර වයස්වල පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ 63 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව, කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය මුළු ආසාදිතයන් ගණන 40 කි.

 



අදහස් (4)

කොරෝනා මරණ 40 ට නගී

සත්‍යපාල මාතර Tuesday, 10 November 2020 12:19 PM

මේ මරණ වලට කවුද වග කියන්නේ. බ්‍රැන්ඩික්ස් ආසාදිත කාන්තාව හමුවුණු දවසෙම ටිකක් සැලකිලිමත් වුණා නම් මෙහෙම දේවල් වලට මුහුණ නොදි ඉන්න තිබුණා. කොහොම වුණත් මේවාට බලධරයින් වග කියන්න ඕනෑ. දැන් දඟලන දැඟලිල්ල හරි... නමුත් කලින් මෙහෙම කලේ නැහැ. තරගය අවසන් වෙන්න කලින්ම ජයග්‍රහකයා නම් කළ නිසා ජනතාව කෝවිඩ් එතරම් ගණන් ගත්තේ නැහැ. පාලකයින් කිසිම වගකීමක් නැතිව මහමග ගමන් කළා. කොරෝනා - දොඩෝනා කියලා වීරවංශලා ඔච්චම් කළා. අපිට කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ. ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළයුතු බවත්, එහිදී වතු කම්කරුවන් සහ ධීවර ජනතාව පිළිබද සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවා. ඒ මාර්තු මාසයේදී. රනිල් නෙමෙයි ඉස්කෝලෙක ගිහිං නැති හරමානිස් කීවත් ඇත්ත නම් ඇත්ත තමයි. දැන් ඉතිං බොහොම වගකීමෙන් වැඩ කරන්න. හැබැයි රට වහන එකත් හොඳ නැහැ. නීති කඩන අයට මැරෙන්න නොවෙයි, රිදෙන්න ගහන්න. ඒකට විතරයි අපේ මිනිස්සු බය. නීති මගින් කටයුතු කරන කොට වංසගතය බෝකරලා ඉවරයි. නීති කාටත් පොදුයි. ඒ නිසා තරාතිරම බලන්න අවශ්‍ය නැහැ. එහෙම නොවුණොත් තව තවත් විපාකවලට මුහුණ දීමට සිදුවේවි...!!!  අපිට කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ.

:       0       0

Demuni Uduwara Tuesday, 10 November 2020 12:33 PM

පාලකයෝ කොරෝනා සමඟ ජීවත් වීමට කැමැත්තක් දක්වති!

:       0       0

මහසෙන් Tuesday, 10 November 2020 12:46 PM

සුව වෙන විදිය ආශ්චර්යක්. මැරෙන විදිය වේදනාවක්. වගකීම් විරහිත මිනිස්සුනේ මැරෙන්නේ.

:       0       0

nuwan Tuesday, 10 November 2020 12:53 PM

හොඳට තිබුණු තත්වේ මේ දේශපාලුවෝ එකතුවෙලා කෑවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2312 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1206 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2826 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 979 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 965 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 332 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site